මම යනවා මචන්ලා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_neg.gif
    මම යනවා මචන්ලා... 09-29-2011 11:46 AM ane palado yanna ubatath ona nathi reddak na- thief
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වසරේ හොදම ඉල්ලාගෙන කෑම​, වසරේ හොදම ඇදගෙන නෑම සම්මාන දෙකම එකම ත්‍රෙඩ් එකට ගිය පලවෙනි පාරද කොහෙද​...:D:D:D
     
    • Like
    Reactions: Thief

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මෙතන ලන්තෙ රාජධානි වලියක් නැහැ...දෙපැත්තෙම ඉන්නෙ මගේ යාලුවො..:):)
    මෙතන ත්‍රෙඩ් එකත් ඒකට අදාල නැහැ.. අදාල කරගන්න හැදුව ගොඩක් අය:growl::growl:. හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු හේතුවයි, ඒ කාරණාවයි ගැන මම හොදට දන්න නිසා උඹල මේ කරල තියෙන වැඩේ ගැන ගොඩක් කණගාටුයි...:(:(
    ගීත් තියන්නෙ එල කොල්ලෙක්..උඹල ඒකාව බයිට් එකට අරන් පිස්සු නැටුව..:angry::angry:
    උමේ සැකය වැරදියි මචන්..
    සීන් එක හරියටම දන්නෙ නැතුව වාක්‍ය දාන්න එපා..

    Thread eka mula idan kiyawan waren. nathnam ubath wakya danne nathuwa palayan :P

    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.:no::no:

    උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..
    :baffled::baffled:

    :rolleyes::rolleyes:

    මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි :(

    :lol::lol:
    අනිවා
    අනාත කුකුළෙක් හින්ද අලුත් id එකක් හදන්න අලුතෙන් email හදන්න තරම් පු* ඇම්මවල් නැහැ මම දන්න තරමින් අපිට

    :( ඇයි යකෝ මේක හරි වැඩක්නේ.
    එකෙක් යනවා කිව්වහම ඌට ගුඩ් බායි කිව්වා කියලා වටේම ඉන්න එවුන් උගෙ රෙප් කපන්න ගත්තා.
    ඉටපස්සේ ඌ ඒවා දාන කොට තවත් රෙප් කප කප කුණුහර්පෙන් බැන්නා.
    උට මළපනින්නේ නැත්ද ඉතින්.
    ඉටපස්සේ යනවා කියපු එකාම ඇවිත් උන්ට ගෑණූ කියලා යනවා.
    අනේ මන්දා බන්. ගුඩ් බායි කියපු එකට රෙප් කැපුවේ නැත්නම් මෙච්චර දුර යන්නේ නෑනේ මේක.
    රෙප් වලට වඩා කුණුහර්පෙන් බැන්නේ නැත්නම්:dull:

    පොන්නයෙක් වගේ ඇවිදින් පොන්නය කිව්වේ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ.:rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අනිවා
    අනාත කුකුළෙක් හින්ද අලුත් id එකක් හදන්න අලුතෙන් email හදන්න තරම් පු* ඇම්මවල් නැහැ මම දන්න තරමින් අපිට
    මම තනියෙන් අරුන්ගෙ මුලු සෙට් එකයි පිටි සේනයයි බබායි :lol: ඒත් උන් දුවයි
     
    • Like
    Reactions: sanddun

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.:no::no:

    උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..
    :baffled::baffled:


    දැන් උබ වහෙන් ඔරෝ කියන්නේ කවුරු කියලද? :rolleyes:
    කෙලින් කියපන්කො බං වහෙන් ඔරෝ බාසාවෙන් කතා කරන්නේ නැතුව :rolleyes: