එයිටීන්තවුසන්ඩ් වලට ශුබ වැටුම් එම් එශානනිබබාටයි ගීතාටයි පිංසිද්ධ වෙන්න පෝස්ට් කවුන්ට් එක තව 1000කින්වැඩි කරගත්තා

සන්වේදී වෙලා කියන්න නං දෙකක් දාගෙන අනුමත වෙන්න ඕනෙ ජැක්සන්![]()
මට මේක දැකලා සංවේදී උනා. තනි ඇහැට විතරයි ඇඬුනේ හැබැයි![]()

kata hari ridila..

මම යනවා මචන්ලා... 09-29-2011 11:46 AM ane palado yanna ubatath ona nathi reddak na- thief![]()



තොපිල තාමත් මේකෙ fun ගන්නව වගේ 
ඕක මම තමයි දුන්නෙමම යනවා මචන්ලා... 09-29-2011 11:46 AM ane palado yanna ubatath ona nathi reddak na- thief![]()


මීට පස්සෙ හරියට හැසිරියන්මෙතන ලන්තෙ රාජධානි වලියක් නැහැ...දෙපැත්තෙම ඉන්නෙ මගේ යාලුවො..
මෙතන ත්රෙඩ් එකත් ඒකට අදාල නැහැ.. අදාල කරගන්න හැදුව ගොඩක් අය. හැබැයි මේ ත්රෙඩ් එක දාපු හේතුවයි, ඒ කාරණාවයි ගැන මම හොදට දන්න නිසා උඹල මේ කරල තියෙන වැඩේ ගැන ගොඩක් කණගාටුයි...
ගීත් තියන්නෙ එල කොල්ලෙක්..උඹල ඒකාව බයිට් එකට අරන් පිස්සු නැටුව..
උමේ සැකය වැරදියි මචන්..
සීන් එක හරියටම දන්නෙ නැතුව වාක්ය දාන්න එපා..

sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.
උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..![]()


මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි![]()


ඇයි යකෝ මේක හරි වැඩක්නේ.
එකෙක් යනවා කිව්වහම ඌට ගුඩ් බායි කිව්වා කියලා වටේම ඉන්න එවුන් උගෙ රෙප් කපන්න ගත්තා.
ඉටපස්සේ ඌ ඒවා දාන කොට තවත් රෙප් කප කප කුණුහර්පෙන් බැන්නා.
උට මළපනින්නේ නැත්ද ඉතින්.
ඉටපස්සේ යනවා කියපු එකාම ඇවිත් උන්ට ගෑණූ කියලා යනවා.
අනේ මන්දා බන්. ගුඩ් බායි කියපු එකට රෙප් කැපුවේ නැත්නම් මෙච්චර දුර යන්නේ නෑනේ මේක.
රෙප් වලට වඩා කුණුහර්පෙන් බැන්නේ නැත්නම්![]()

මම තනියෙන් අරුන්ගෙ මුලු සෙට් එකයි පිටි සේනයයි බබායිඅනිවා
අනාත කුකුළෙක් හින්ද අලුත් id එකක් හදන්න අලුතෙන් email හදන්න තරම් පු* ඇම්මවල් නැහැ මම දන්න තරමින් අපිට
ඒත් උන් දුවයිsura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.
උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..![]()

