මම යනවා මචන්ලා...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම උබේ ත්‍රෙඩ් එකේ ටොප් පොස්ටර් වෙනවට උබට තියෙන පැහැදිලි ඊරිසියාව :dull:

    මගේ place එකට ගහන්න හදන්න එපා :sorry:

    මට මේක දැකලා සංවේදී උනා. තනි ඇහැට විතරයි ඇඬුනේ හැබැයි:(

    :eek::lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැන් උබ වහෙන් ඔරෝ කියන්නේ කවුරු කියලද? :rolleyes:
    කෙලින් කියපන්කො බං වහෙන් ඔරෝ බාසාවෙන් කතා කරන්නේ නැතුව :rolleyes:
    අද කුරුලු කඩුව අතින් අරන් ගේමට බැහැල :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම තනියෙන් අරුන්ගෙ මුලු සෙට් එකයි පිටි සේනයයි බබායි :lol: ඒත් උන් දුවයි

    :lol::rofl:
    පිටිසේන දැන් වැඩියේ එන්ටර් වෙන්නේ නැහැනේ :rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අද කුරුලු කඩුව අතින් අරන් ගේමට බැහැල :lol:


    බලපන් අහිංසක අපිට එල්ල කරන චෝදනා.:sorry:
    මමත් නිකන් බබා කරන වැඩ කරනවා කිව්වහම පනින්න ලිඳක් වත් හොයාගන්න හම්බෙන්නේ නැහැනේ බං මට :growl:

    මම ගේම අතාරින්නෙම නෑ :rofl::rofl:

    එව්වා කොහෙද :cool:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බලපන් අහිංසක අපිට එල්ල කරන චෝදනා.:sorry:
    මමත් නිකන් බබා කරන වැඩ කරනවා කිව්වහම පනින්න ලිඳක් වත් හොයාගන්න හම්බෙන්නේ නැහැනේ බං මට :growl:
    උඹව බබා ගානට දාල :lol: කුරුලු පැනපං ලිදේ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අඩෝ උබ මට වැඩ පොස්ට් 3 යි අඩු. :sorry:
    හොරා මගේ place එක හොරකම් කරා එහෙනම් :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Amma appa mathak wennama ridila
    Mata horage name ek daala deela :lol:

    :shocked: :lol::lol::lol: :rofl::rofl:

    :oo::oo::oo::oo:තොපිල තාමත් මේකෙ fun ගන්නව වගේ :dull:
    :no::no: මම ආවා මොකද මේක බම්ප් වෙන්නෙ කියලා බලන්න සර්...
    හීනෙකිං වත් අහිතක් කොරන්ඩ හිතුවෙ නෑ සර්..
    අම්මපා ඔව් ඕං.. :sorry:
    :rofl::rofl:

    ඕක මම තමයි දුන්නෙ :growl::growl::growl: මීට පස්සෙ හරියට හැසිරියන්

    ඕකේ බොස්.. ලිදේ පනිමි.. !:(