මම උබේ ත්රෙඩ් එකේ ටොප් පොස්ටර් වෙනවට උබට තියෙන පැහැදිලි ඊරිසියාව![]()
මගේ place එකට ගහන්න හදන්න එපා

මට මේක දැකලා සංවේදී උනා. තනි ඇහැට විතරයි ඇඬුනේ හැබැයි![]()


මම උබේ ත්රෙඩ් එකේ ටොප් පොස්ටර් වෙනවට උබට තියෙන පැහැදිලි ඊරිසියාව![]()

මට මේක දැකලා සංවේදී උනා. තනි ඇහැට විතරයි ඇඬුනේ හැබැයි![]()


අද කුරුලු කඩුව අතින් අරන් ගේමට බැහැලදැන් උබ වහෙන් ඔරෝ කියන්නේ කවුරු කියලද?
කෙලින් කියපන්කො බං වහෙන් ඔරෝ බාසාවෙන් කතා කරන්නේ නැතුව![]()

මම තනියෙන් අරුන්ගෙ මුලු සෙට් එකයි පිටි සේනයයි බබායිඒත් උන් දුවයි



වසරේ හොදම ඉල්ලාගෙන කෑම, වසරේ හොදම ඇදගෙන නෑම සම්මාන දෙකම එකම ත්රෙඩ් එකට ගිය පලවෙනි පාරද කොහෙද...![]()



ෆේක් වලින් විතරයි දැන්
පිටිසේන දැන් වැඩියේ එන්ටර් වෙන්නේ නැහැනේ![]()

අද කුරුලු කඩුව අතින් අරන් ගේමට බැහැල![]()


මම ගේම අතාරින්නෙම නෑ![]()

උඹව බබා ගානට දාලබලපන් අහිංසක අපිට එල්ල කරන චෝදනා.
මමත් නිකන් බබා කරන වැඩ කරනවා කිව්වහම පනින්න ලිඳක් වත් හොයාගන්න හම්බෙන්නේ නැහැනේ බං මට![]()
කුරුලු පැනපං ලිදේඑව්වා කොහෙද![]()



අද හවස මම ගෙදර නෑ, ත්රෙඩ් එක හෙට වෙනකං තිබ්බොත් මම 1 අනිවාAmma appa mathak wennama ridila
Mata horage name ek daala deela![]()




තොපිල තාමත් මේකෙ fun ගන්නව වගේ
![]()

මම ආවා මොකද මේක බම්ප් වෙන්නෙ කියලා බලන්න සර්...


ඕක මම තමයි දුන්නෙමීට පස්සෙ හරියට හැසිරියන්

ඕකනෙ බන් කියන්නෙ බල්ලොත් එක්ක නිදාගත්තහම මැක්කො එක්ක නැගිටින්න වෙනව කියලරටක් රාජ්යක් වගේ හිටිය ****** උඹල කරපු හදිය![]()

අඩෝ උබ මට වැඩ පොස්ට් 3 යි අඩු.
හොරා මගේ place එක හොරකම් කරා එහෙනම්![]()

නිකන් නෙවෙයිනෙ හොරා කියන්නෙඅඩෝ උබ මට වැඩ පොස්ට් 3 යි අඩු.
හොරා මගේ place එක හොරකම් කරා එහෙනම්![]()
