උඹල මෙතන සෙට් වෙලා හරි වැරැද්ද බලන්නෙ නැතුව සෙට් එකේ අනිත් උන් කරන එකම කරන එක වැරදියි.. කොන්ද කෙලින් තියන් තමන්ට හරි දේ කරපන්.. උමල දන්නවා මේ ත්රෙඩ් එක දාපු එකාට උඹල සලකපු විදිහ වැරදියි කියල..ඒත් කවුරුත් කතා කරන්නෙ නැහැ..මොකද කතා කරොත් සෙට් එකෙන් චා වෙන හින්ද..
උඹල කරපු දේ වැරදියි..මම උඹලට ඊයෙ ඉදලම කිව්වා..මොලයක් තියෙනවා නේද පොඩ්ඩක් කල්පනා කරන්න.. සුරා, ෂෙනා, ලකී, රොවී, ඇම් එස්..හොරා..උඹල මගේ යාලුවෝ.. හැබැයි උඹලට හරි වැරැද්ද පෙනුනෙ නැහැ මේ ගැන...
කුමාර උඹ එක්ක මම කිසිම වලියක් නෑ, මොකද උඹ රිලිජස් එකේ කතාකරන පොරක්, ඒත් මේ ත්රෙඩ් එකේ අපි බායි කිව්වහම අපිට කුනුහරුපෙන් බැන්නහම හරියනවද ? මල කෙලියක්නෙ බන්








උට කෙල වෙලාද බං ?? සිරාවටම ? 