මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
උඹල මෙතන සෙට් වෙලා හරි වැරැද්ද බලන්නෙ නැතුව සෙට් එකේ අනිත් උන් කරන එකම කරන එක වැරදියි.. කොන්ද කෙලින් තියන් තමන්ට හරි දේ කරපන්.. උමල දන්නවා මේ ත්‍රෙඩ් එක දාපු එකාට උඹල සලකපු විදිහ වැරදියි කියල..ඒත් කවුරුත් කතා කරන්නෙ නැහැ..මොකද කතා කරොත් සෙට් එකෙන් චා වෙන හින්ද..

උඹල කරපු දේ වැරදියි..මම උඹලට ඊයෙ ඉදලම කිව්වා..මොලයක් තියෙනවා නේද පොඩ්ඩක් කල්පනා කරන්න.. සුරා, ෂෙනා, ලකී, රොවී, ඇම් එස්..හොරා..උඹල මගේ යාලුවෝ.. හැබැයි උඹලට හරි වැරැද්ද පෙනුනෙ නැහැ මේ ගැන...

කුමාර උඹ එක්ක මම කිසිම වලියක් නෑ, මොකද උඹ රිලිජස් එකේ කතාකරන පොරක්, ඒත් මේ ත්‍රෙඩ් එකේ අපි බායි කිව්වහම අපිට කුනුහරුපෙන් බැන්නහම හරියනවද ? මල කෙලියක්නෙ බන්
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
යකෝ තෝ මම හිතන් හිටියට වඩා ගොප්ප යකෙක්..
තොපි බිරුවට මම බුරන්නෙ නැහැ ඩෝ..ඒකයි තරු දැම්මේ..
තරු නොදා කතාකරන්න ඉගෙනගනිං, කේප්ප ගොන්නු තමයි කුනුහරුප කියල පොර වෙන්න හදන්නෙ :lol:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උන් සෙට් එකට සෙට් වෙලා හරි වීරයො වෙලා බන්..
    කියන දෙයක් තේරෙන්නෙ නැතුව ඔහේ බුරනවා බල්ලො වගේ..
    මම ඊයෙ ඉදල කියපුව මතකද උඹටවත්??
    මේතන මූලින්ම වුනේ මේකන කුමාර. මේ ගීතා යනවා කියලා දාපූ ත්‍රෙඩ් ඒකට මූන් යමන් කියලා කිව්වා.
    පස්සේ මොක්කු හරි ටිකක් සෙට් වෙලා පෝලිමට කුණුහරප දාලා රෙප් කපන් ගියා කට්ටියගෙම මගෙත් ඇතුලුව.
    එතනින් තමා මූ ඉල්ලගෙන කැවේ. පස්සෙ ගීතාම කට්ටිය කුණු හරපෙන් බැන්නනේ.
    පස්සෙ මූන් නිකන් බලන් ඉන්න පොන්ස්ලා නෙමෙනේ. උබ ඉතින් මෝනා කිව්වත් වැඩක් නැහැ මේක නවත්තන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹල මෙතන සෙට් වෙලා හරි වැරැද්ද බලන්නෙ නැතුව සෙට් එකේ අනිත් උන් කරන එකම කරන එක වැරදියි.. කොන්ද කෙලින් තියන් තමන්ට හරි දේ කරපන්.. උමල දන්නවා මේ ත්‍රෙඩ් එක දාපු එකාට උඹල සලකපු විදිහ වැරදියි කියල..ඒත් කවුරුත් කතා කරන්නෙ නැහැ..මොකද කතා කරොත් සෙට් එකෙන් චා වෙන හින්ද..

    උඹල කරපු දේ වැරදියි..මම උඹලට ඊයෙ ඉදලම කිව්වා..මොලයක් තියෙනවා නේද පොඩ්ඩක් කල්පනා කරන්න.. සුරා, ෂෙනා, ලකී, රොවී, ඇම් එස්..හොරා..උඹල මගේ යාලුවෝ.. හැබැයි උඹලට හරි වැරැද්ද පෙනුනෙ නැහැ මේ ගැන...
    :(:(:(
    උඹට මාව අමතකම උ‍නා නේ බං ? :(:(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේතන මූලින්ම වුනේ මේකන කුමාර. මේ ගීතා යනවා කියලා දාපූ ත්‍රෙඩ් ඒකට මූන් යමන් කියලා කිව්වා.
    පස්සේ මොක්කු හරි ටිකක් සෙට් වෙලා පෝලිමට කුණුහරප දාලා රෙප් කපන් ගියා කට්ටියගෙම මගෙත් ඇතුලුව.
    එතනින් තමා මූ ඉල්ලගෙන කැවේ. පස්සෙ ගීතාම කට්ටිය කුණු හරපෙන් බැන්නනේ.
    පස්සෙ මූන් නිකන් බලන් ඉන්න පොන්ස්ලා නෙමෙනේ. උබ ඉතින් මෝනා කිව්වත් වැඩක් නැහැ මේක නවත්තන්න.
    + රෙප් කපල තියෙන්නෙ අපේ නම් දාල, ඒක මහ ජරා වැඩක්, මට පී එම් දෙක තුනක් ආව මේ ගැන
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර උඹ එක්ක මම කිසිම වලියක් නෑ, මොකද උඹ රිලිජස් එකේ කතාකරන පොරක්, ඒත් මේ ත්‍රෙඩ් එකේ අපි බායි කිව්වහම අපිට කුනුහරුපෙන් බැන්නහම හරියනවද ? මල කෙලියක්නෙ බන්

    අපි කියන්නේ??
    උඹට මුකුත් මුලින් කිව්වද? උඹ එක එකාගෙ ඒවා වලට සප් එකට මේ ත්‍රෙඩ් එක චා කරන්න ඇවිත් අරූට කෙළ කරා..ඉතින් පස්සෙ උඹටත් ඒකා මල පැනල බැන්න..ඉතින් ඒකට මල පනින එක සාධාරණ නැද්ද බන්....
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඔන්න ඔන්න දාර 8 වැටකොලු වලින් ඇරගන්න හදනව
    තො මොකටද හරකුන්ගෙ post වලට ක්quoteකරන්න යන්නෙ:P:P:P:P:P:P:P
    bm karapu balu wadak mama dannawa ඒකයි ඒම කිව්වෙ

    උ අමු කොටවන්නා බන්.මගෙ pm store එක unlimited තිබ්බ නන් පෙනන්න තිබ්බ.උ බන් ඔය post 200 300 ගහල හැමදම online එන උන්ට repදීල අනික් උන්ගෙ rep කපන්ඩ කියනව.
    oka matath ehema ewwa kageda rep kotu tikak vadi mmbr kenekge kapanna kiyala
    proof thiyenawada:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    + රෙප් කපල තියෙන්නෙ අපේ නම් දාල, ඒක මහ ජරා වැඩක්, මට පී එම් දෙක තුනක් ආව මේ ගැන

    :yes::yes: වෙන වෙන උනගේ නම දාලා -- රෙප් දෙන එක සාධාරනද අසාධාරනද කියලා කුමාර මහතාගෙං අසා බලන්න.. ??

    ( උ මාත් එක්ක කථා නැති හින්දයි තොට කිව්වෙ ) :rolleyes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අපි කියන්නේ??
    උඹට මුකුත් මුලින් කිව්වද? උඹ එක එකාගෙ ඒවා වලට සප් එකට මේ ත්‍රෙඩ් එක චා කරන්න ඇවිත් අරූට කෙළ කරා..ඉතින් පස්සෙ උඹටත් ඒකා මල පැනල බැන්න..ඉතින් ඒකට මල පනින එක සාධාරණ නැද්ද බන්....
    ඒකේකාගෙ නෙවෙයි, මගෙ යාලුවන්ට කවුරු බැන්නත් ඒක මට අදාලයි, ත්‍රෙඩ් එක දාපු එකා උබේ යාලුවෙක් නිසානෙ උඹ දැන් උව මේ බේරගන්න හදන්නෙ, හරිනෙ ? කාට මල පැන්නත් ෆෝරම් වල කුනුහරුප කියන්න බෑනෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි කියන්නේ??
    උඹට මුකුත් මුලින් කිව්වද? උඹ එක එකාගෙ ඒවා වලට සප් එකට මේ ත්‍රෙඩ් එක චා කරන්න ඇවිත් අරූට කෙළ කරා..ඉතින් පස්සෙ උඹටත් ඒකා මල පැනල බැන්න..ඉතින් ඒකට මල පනින එක සාධාරණ නැද්ද බන්....

    :shocked: උට කෙල වෙලාද බං ?? සිරාවටම ? :sorry::sorry:
    උඹ කොහොමද දන්නෙ ? :confused::confused:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Meke set ekak innawa gaanu wage,unta anith ewun mokuth kiyanne na mokada unge samahara dewal hoda nisa,eath me gaanu ponnayo hithan inne kattiya mokuth kiyanne natthe adareta kiyala,deka wasare podibewun thawa hodai :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපි කියන්නේ??
    උඹට මුකුත් මුලින් කිව්වද? උඹ එක එකාගෙ ඒවා වලට සප් එකට මේ ත්‍රෙඩ් එක චා කරන්න ඇවිත් අරූට කෙළ කරා..ඉතින් පස්සෙ උඹටත් ඒකා මල පැනල බැන්න..ඉතින් ඒකට මල පනින එක සාධාරණ නැද්ද බන්....
    කුමාර උඹත් මගේ යාලුවෙක් තමා. කුරුල්ලත් මගේ යාලුවෙක්. මුලින් මම් පැත්තකට වෙලා හිටියේ ඒනිසා. ඒත් උඹලා යන එකාට good bye කිව්වහම -රෙප් දීලා කුනුහර්පෙන් බැන්නේ ඇයි. එතන එකෙක් නෙමෙයිනේ දුන්නේ. මම උබ කියලා කියන්නේ නෑ. ඌ කිව්වේ වැරැද්දක්ද කියපන් මුලින්.