මම යනවා මචන්ලා...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර උඹ එක්ක මම කිසිම වලියක් නෑ, මොකද උඹ රිලිජස් එකේ කතාකරන පොරක්, ඒත් මේ ත්‍රෙඩ් එකේ අපි බායි කිව්වහම අපිට කුනුහරුපෙන් බැන්නහම හරියනවද ? මල කෙලියක්නෙ බන්

    මේතන මූලින්ම වුනේ මේකන කුමාර. මේ ගීතා යනවා කියලා දාපූ ත්‍රෙඩ් ඒකට මූන් යමන් කියලා කිව්වා.
    පස්සේ මොක්කු හරි ටිකක් සෙට් වෙලා පෝලිමට කුණුහරප දාලා රෙප් කපන් ගියා කට්ටියගෙම මගෙත් ඇතුලුව.
    එතනින් තමා මූ ඉල්ලගෙන කැවේ. පස්සෙ ගීතාම කට්ටිය කුණු හරපෙන් බැන්නනේ.
    පස්සෙ මූන් නිකන් බලන් ඉන්න පොන්ස්ලා නෙමෙනේ. උබ ඉතින් මෝනා කිව්වත් වැඩක් නැහැ මේක නවත්තන්න.

    :(:(:(
    උඹට මාව අමතකම උ‍නා නේ බං ? :(:(

    + රෙප් කපල තියෙන්නෙ අපේ නම් දාල, ඒක මහ ජරා වැඩක්, මට පී එම් දෙක තුනක් ආව මේ ගැන

    :yes::yes: වෙන වෙන උනගේ නම දාලා -- රෙප් දෙන එක සාධාරනද අසාධාරනද කියලා කුමාර මහතාගෙං අසා බලන්න.. ??

    ( උ මාත් එක්ක කථා නැති හින්දයි තොට කිව්වෙ ) :rolleyes:

    උඹලට කෙළ කරපු හැම සීන් එකටම වැරදි ගීතා ද? මම ඒකව සුද්ද කරනවා නෙමෙයි..හැබැයි සෙට් එකටම නෙලන්න තරම් ඒකාට අවශ්‍යතාවක් නැහැ.. ඒකා ඔය ලන්ත වල කොහොමත් නැහැ..ඒකට සෙට් එකක් හිටියෙත් නැහැ..ෆිට් එකෙක්ට හිටියෙ මම විතරමයි.. ඒකයි මට දුක යකෝ..උඹල නැට්ට පාගගෙන දිගට හරහට ඒකට නෙලුව..මේකෙ හරි වැරැද්ද මම දන්න නිසයි මුල ඉදලම කිව්වෙ තොපිලට..කොහෙද ඉතින් තොපි දුම්මල වරම අරන් වගේ හිටියනේ..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    + රෙප් කපල තියෙන්නෙ අපේ නම් දාල, ඒක මහ ජරා වැඩක්, මට පී එම් දෙක තුනක් ආව මේ ගැන
    තාමත් රෙප් කැපෙනවා රෙප් කපලා අපිව නවත්තන්න පුලුවන්නම් අපි අද මෙතන නැ:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    උඹලට කෙළ කරපු හැම සීන් එකටම වැරදි ගීතා ද? මම ඒකව සුද්ද කරනවා නෙමෙයි..හැබැයි සෙට් එකටම නෙලන්න තරම් ඒකාට අවශ්‍යතාවක් නැහැ.. ඒකා ඔය ලන්ත වල කොහොමත් නැහැ..ඒකට සෙට් එකක් හිටියෙත් නැහැ..ෆිට් එකෙක්ට හිටියෙ මම විතරමයි.. ඒකයි මට දුක යකෝ..උඹල නැට්ට පාගගෙන දිගට හරහට ඒකට නෙලුව..මේකෙ හරි වැරැද්ද මම දන්න නිසයි මුල ඉදලම කිව්වෙ තොපිලට..කොහෙද ඉතින් තොපි දුම්මල වරම අරන් වගේ හිටියනේ..
    ඌමනේ ඉල්ලන් කාගත්තේ. අපේ රෙප් කපද්දි අපි එකෙක්ටවත් ඇගිල්ලක් දික් කරේ නැ ගීතාට ඇරෙන්න. අයිඩි 4කින් 5කින් රෙප් කැපෙන්නෙ එකෙක් කපලා නෙමෙනේ. ඒත් ෆේක් එකක් අපූ ගමන් උබ අපේ එකෙක් ඇල්ලුවා නේ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර උඹත් මගේ යාලුවෙක් තමා. කුරුල්ලත් මගේ යාලුවෙක්. මුලින් මම් පැත්තකට වෙලා හිටියේ ඒනිසා. ඒත් උඹලා යන එකාට good bye කිව්වහම -රෙප් දීලා කුනුහර්පෙන් බැන්නේ ඇයි. එතන එකෙක් නෙමෙයිනේ දුන්නේ. මම උබ කියලා කියන්නේ නෑ. ඌ කිව්වේ වැරැද්දක්ද කියපන් මුලින්.

    කව්ද බන් උඹලා කියල කියන්නෙ..අපි එහෙම සෙට් වෙලා ගේම දෙන්නෙ නැහැ..මගේ එහෙම සෙට් එකකුත් නැහැ.බලපන්..මම මේක උනත් තනියෙන් අරන් යන්නෙ.. කව්රු හරි කරපු පොන්න වැඩකට උඹල ඒකව අල්ලගත්ත එක වැරදියි.. ඒක කවදාවත් එහෙම වැඩක් කරන්නෙ නැහැ බන්..මට දුක ඒකයි..:no::no:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    තාමත් රෙප් කැපෙනවා රෙප් කපලා අපිව නවත්තන්න පුලුවන්නම් අපි අද මෙතන නැ:lol:
    මම නං ඕව බලන්නෙත් නෑ මොකද රිඩීම් කරන්න බෑනෙ :rofl::rofl::rofl:

    උඹලට කෙළ කරපු හැම සීන් එකටම වැරදි ගීතා ද? මම ඒකව සුද්ද කරනවා නෙමෙයි..හැබැයි සෙට් එකටම නෙලන්න තරම් ඒකාට අවශ්‍යතාවක් නැහැ.. ඒකා ඔය ලන්ත වල කොහොමත් නැහැ..ඒකට සෙට් එකක් හිටියෙත් නැහැ..ෆිට් එකෙක්ට හිටියෙ මම විතරමයි.. ඒකයි මට දුක යකෝ..උඹල නැට්ට පාගගෙන දිගට හරහට ඒකට නෙලුව..මේකෙ හරි වැරැද්ද මම දන්න නිසයි මුල ඉදලම කිව්වෙ තොපිලට..කොහෙද ඉතින් තොපි දුම්මල වරම අරන් වගේ හිටියනේ..
    අපි ලග 2.50 වැඩ නෑ, මම තාම ත්‍රෙඩ් එක දාපු එකාටවත් උඹටවත් - රෙප් දීල නෑ, ත්‍රෙඩ් එක ඉවර වුනහම උඹල ඔක්කොටම + දෙනව නමත් දාලම එතකොට උඹලට තේරෙයි අපි කෙලින් වැඩකරන අය කියල
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌමනේ ඉල්ලන් කාගත්තේ. අපේ රෙප් කපද්දි අපි එකෙක්ටවත් ඇගිල්ලක් දික් කරේ නැ ගීතාට ඇරෙන්න. අයිඩි 4කින් 5කින් රෙප් කැපෙන්නෙ එකෙක් කපලා නෙමෙනේ. ඒත් ෆේක් එකක් අපූ ගමන් උබ අපේ එකෙක් ඇල්ලුවා නේ?

    උඹ දැක්කද මට දාල තිබ්බ කොමෙන්ට් ටික? කියෙව්වද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඹලට කෙළ කරපු හැම සීන් එකටම වැරදි ගීතා ද? මම ඒකව සුද්ද කරනවා නෙමෙයි..හැබැයි සෙට් එකටම නෙලන්න තරම් ඒකාට අවශ්‍යතාවක් නැහැ.. ඒකා ඔය ලන්ත වල කොහොමත් නැහැ..ඒකට සෙට් එකක් හිටියෙත් නැහැ..ෆිට් එකෙක්ට හිටියෙ මම විතරමයි.. ඒකයි මට දුක යකෝ..උඹල නැට්ට පාගගෙන දිගට හරහට ඒකට නෙලුව..මේකෙ හරි වැරැද්ද මම දන්න නිසයි මුල ඉදලම කිව්වෙ තොපිලට..කොහෙද ඉතින් තොපි දුම්මල වරම අරන් වගේ හිටියනේ..

    :shocked: :sorry::sorry:
    එතකොට බං... උ උගෙ යන එකට හේතුව විදිහට පෙන්නලා තිබ්බෙ යාලුවෙක් උදව්වක් ඉල්ලුවා... ඒක කරලා දෙන්න බැරි උනා කියලා නේ... උඹ උගෙ හොදම යාලුවා නං උඹ නිසාද උ මේකෙං ගියෙ ? :baffled::baffled: ( නොදන්නකමටයි අහන්නෙ ඕං.. ) :sorry::sorry:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    kawda do chandi. den mama kaatada baninna oni. melo hu^^k terenne ne. hariyata niggage room eka wage
    හරියට හරි මේතන අගක් මුලක් නැ මුන් මොකට කෙල ගන්නවද දන්නේ නැ....!
    :eek: