කුමාර උඹ එක්ක මම කිසිම වලියක් නෑ, මොකද උඹ රිලිජස් එකේ කතාකරන පොරක්, ඒත් මේ ත්‍රෙඩ් එකේ අපි බායි කිව්වහම අපිට කුනුහරුපෙන් බැන්නහම හරියනවද ? මල කෙලියක්නෙ බන්
මේතන මූලින්ම වුනේ මේකන කුමාර. මේ ගීතා යනවා කියලා දාපූ ත්‍රෙඩ් ඒකට මූන් යමන් කියලා කිව්වා.
පස්සේ මොක්කු හරි ටිකක් සෙට් වෙලා පෝලිමට කුණුහරප දාලා රෙප් කපන් ගියා කට්ටියගෙම මගෙත් ඇතුලුව.
එතනින් තමා මූ ඉල්ලගෙන කැවේ. පස්සෙ ගීතාම කට්ටිය කුණු හරපෙන් බැන්නනේ.
පස්සෙ මූන් නිකන් බලන් ඉන්න පොන්ස්ලා නෙමෙනේ. උබ ඉතින් මෝනා කිව්වත් වැඩක් නැහැ මේක නවත්තන්න.
උඹට මාව අමතකම උනා නේ බං ?![]()
+ රෙප් කපල තියෙන්නෙ අපේ නම් දාල, ඒක මහ ජරා වැඩක්, මට පී එම් දෙක තුනක් ආව මේ ගැන
වෙන වෙන උනගේ නම දාලා -- රෙප් දෙන එක සාධාරනද අසාධාරනද කියලා කුමාර මහතාගෙං අසා බලන්න.. ??
( උ මාත් එක්ක කථා නැති හින්දයි තොට කිව්වෙ )![]()
උඹලට කෙළ කරපු හැම සීන් එකටම වැරදි ගීතා ද? මම ඒකව සුද්ද කරනවා නෙමෙයි..හැබැයි සෙට් එකටම නෙලන්න තරම් ඒකාට අවශ්‍යතාවක් නැහැ.. ඒකා ඔය ලන්ත වල කොහොමත් නැහැ..ඒකට සෙට් එකක් හිටියෙත් නැහැ..ෆිට් එකෙක්ට හිටියෙ මම විතරමයි.. ඒකයි මට දුක යකෝ..උඹල නැට්ට පාගගෙන දිගට හරහට ඒකට නෙලුව..මේකෙ හරි වැරැද්ද මම දන්න නිසයි මුල ඉදලම කිව්වෙ තොපිලට..කොහෙද ඉතින් තොපි දුම්මල වරම අරන් වගේ හිටියනේ..










