මම යනවා මචන්ලා...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කරේ කව්ද කියල නොදැන මෙහෙම සෙට් එකම සෙට් වෙලා එකෙක්ට නෙළන එක, පිස්සු කෙලින එක හරිද? වැරදි කාරයා පැත්තක ඉද්දි හරි එකා එල්ලුම් ගස් යවන එක හරිද?
    මම ඒකයි කෑගහන්නෙ..


    ලොල්. එයාට තිබ්බ ඕන තරම් වෙලා එයා නෙමේ එහෙම කරේ කියල ඔප්පු කරන්න.:rofl::rolleyes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒකා ආයිත් එන්නෙ නැතිවෙයි..උඹල තාම වැරදි මතේ ඉන්නෙ..ඒකා සිරාවටම කළකිරිළ තමයි උඹලටත් බැන්නෙ..මේකට මම මෙච්චර වාත වෙන්නෙ මේකෙ මුල අග (අග ගැනනම් තාම කියන්න බැහැ) දන්න නිසා.. ඒකා හරි සංවේදී පොරක්..මට හැමතිස්සෙම අපේ මලිත් ව මතක් වෙනවා..උඹලට මතකද මලියව? එහෙව් එකේ තොපි වට කරගෙන නෙලද්දි මට හරි දුක හිතුන බන්..මම උඹල එක්ක හෙන ෆිට් එකේ හිටියෙ කොල්ලො විදිහට..ඒත් උඹල සෙට් එකට සෙට් වෙලා කරන දේවල් වල හරි වැරැද්ද බලන්නෙ නැතුව ආතල් එකට කරනවා.

    උඹලට කවද හරි දුක හිතෙයි ගීතා ගැන මතක් වෙද්දි..සමහර විට .....:(:(

    මම උඹළට බණ කියන්න, උපදෙස් දෙන්න තරම් වැඩර් කෙනෙක් නෙමෙයි..ඒක නිසා මම සද්දෙ වහල ඉන්නම්... හරි වැරැද්ද බලන්නෙ නැතුව ගහද්දි පොඩ්ඩක් කල්පනා කරපන්...


    එතකොට යනවා කිව්වේ ආයේ එන්න බලාගෙනද :lol:
    එව්වා පැත්තකින් තියමුකෝ. එයා දාපු ත්‍රෙඩ් එකක සාධාරණ හේතුවක් නැතිව comment කරන උන්ගේ rep කපනවනම්, ඒක ගැන අහලත් තියෙනවනම්, එයා බලගෙනත් ඉන්නවනම්, ඇවිල්ල උත්තරයක් දීල යන්න බැරිද? අර පැය ගානක් කට්ටිය එක්ක චැට දාගෙන ඉදල තියෙන්නේ.