කරේ කව්ද කියල නොදැන මෙහෙම සෙට් එකම සෙට් වෙලා එකෙක්ට නෙළන එක, පිස්සු කෙලින එක හරිද? වැරදි කාරයා පැත්තක ඉද්දි හරි එකා එල්ලුම් ගස් යවන එක හරිද?
මම ඒකයි කෑගහන්නෙ..


mamai 1000 gahala tiyenne. den post delete karala mawa passata yawala mekata kela gamu
යනවා කිව්ව එකට මුලින්..
දෑන්-රෙප් කෙස් එකක් වගේ
තෝ නිකන් ජැක්සන් සිල්ව වගේ




ආයෙත් මම කියන්න ඕනේ නෑලු![]()






උබට තියෙන්නේ වෙනම සීලයක්. කූඩුවට වෙලා ඉන්න එක වගේ
හයියෝ මම නම් බඳින්නෑ


නෑ නේහ්. ඉස්සර නීතිය මතකනේ. බූරුවා සම්මානයmamai 1000 gahala tiyenne. den post delete karala mawa passata yawala mekata kela gamu


බූරුවmamai 1000 gahala tiyenne. den post delete karala mawa passata yawala mekata kela gamu




බබාට vm එකක් දාලම එමු
බබා දැක්කොත් ඔක ලිදේ පනිනව![]()


ඒකා ආයිත් එන්නෙ නැතිවෙයි..උඹල තාම වැරදි මතේ ඉන්නෙ..ඒකා සිරාවටම කළකිරිළ තමයි උඹලටත් බැන්නෙ..මේකට මම මෙච්චර වාත වෙන්නෙ මේකෙ මුල අග (අග ගැනනම් තාම කියන්න බැහැ) දන්න නිසා.. ඒකා හරි සංවේදී පොරක්..මට හැමතිස්සෙම අපේ මලිත් ව මතක් වෙනවා..උඹලට මතකද මලියව? එහෙව් එකේ තොපි වට කරගෙන නෙලද්දි මට හරි දුක හිතුන බන්..මම උඹල එක්ක හෙන ෆිට් එකේ හිටියෙ කොල්ලො විදිහට..ඒත් උඹල සෙට් එකට සෙට් වෙලා කරන දේවල් වල හරි වැරැද්ද බලන්නෙ නැතුව ආතල් එකට කරනවා.
උඹලට කවද හරි දුක හිතෙයි ගීතා ගැන මතක් වෙද්දි..සමහර විට .....
මම උඹළට බණ කියන්න, උපදෙස් දෙන්න තරම් වැඩර් කෙනෙක් නෙමෙයි..ඒක නිසා මම සද්දෙ වහල ඉන්නම්... හරි වැරැද්ද බලන්නෙ නැතුව ගහද්දි පොඩ්ඩක් කල්පනා කරපන්...
