උඹල දෙන්නෙම සමනල ටෝක් විතරනෙ බන්, තේරුමක් නැති ඒව දන්නෙ නෑ කියල උඹල කරන්නෙම ගොන් ත්රෙඩ් බම්ප් කරන එකනෙ, ප්රෝ එකේ එක ත්රෙඩ් එකක් වත් තියෙනවද කුමාරගෙනැතුව ඇති නේද




"Try and try one day you can fly " ද?![]()

im a noob hunterඅන්න උඹලට වැරදුන තැන...උඹට මම ඇතුලු සෙට් එකට ගහන එකද මේ කරන්නේ??
මට සෙට් නැහැ..මට ඕනි තැනකට මම යනවා..ඕනි කොමෙන්ට් එකක් දානවා..මට හරි (නිවැරදි දේ) කරනවා..

දැන් දාන කොලු සීන් ඔක්කොම තේරුමක් දාන ඒවා වෙන්න ඇති.
වෙන එකෙක්ට කියපන් ඕවා


දැන් එහෙමවත් කියල ශේප් වෙන්නකොදන්නෙ නැති නිසා අහන්නෙ..උඹල ඉතින් එලකිරි කාපර්ලනෙ..මොකක්ද ප්රෝ කියන්නේ![]()
එකෙක් දානව අද මගෙ අරය මගෙ අයිඩී එකෙන් ආව ඔයාට එයාට මොනව හරි කිව්වද, බර්ත්ඩේ එකක්නං ගොන් ත්රෙඩ් වැලයි, පෝස්ට් 1000න් 1000ට තව ත්රෙඩ් වැලයි, වැඩදායී පුරවැසියන් 
අනේ මගෙ මවුත් එකමට නං කිසි කෙනෙක් එන්න කිව්වෙ නෑ, උඹල කුරුල්ලට හරි ලන්තෙ ඕන එකෙක්ට මොන සීන් එක වුනත් මම එතන, ගියපාර මම බෑන් වුන හේතුව මතකනෙ ? සුරාගෙ අම්මට බැන්න ෆේක් අයිඩී එකට කුනුහරුපෙන් බැනල, යාලුකම කියන්නෙ ඒකයි
+1දැන් එහෙමවත් කියල ශේප් වෙන්නකොඑකෙක් දානව අද මගෙ අරය මගෙ අයිඩී එකෙන් ආව ඔයාට එයාට මොනව හරි කිව්වද, බර්ත්ඩේ එකක්නං ගොන් ත්රෙඩ් වැලයි, පෝස්ට් 1000න් 1000ට තව ත්රෙඩ් වැලයි, වැඩදායී පුරවැසියන්
අනේ මගෙ මවුත් එක
සිරාවට. කුරුල්ලා අපි කාටවත් එන්න කිව්වේ නෑ. ඌ තනියෙන් තමා මුල් ටිකේ පෝස්ට් දැම්මෙත්මට නං කිසි කෙනෙක් එන්න කිව්වෙ නෑ, උඹල කුරුල්ලට හරි ලන්තෙ ඕන එකෙක්ට මොන සීන් එක වුනත් මම එතන, ගියපාර මම බෑන් වුන හේතුව මතකනෙ ? සුරාගෙ අම්මට බැන්න ෆේක් අයිඩී එකට කුනුහරුපෙන් බැනල, යාලුකම කියන්නෙ ඒකයි
දැන් එහෙමවත් කියල ශේප් වෙන්නකොඑකෙක් දානව අද මගෙ අරය මගෙ අයිඩී එකෙන් ආව ඔයාට එයාට මොනව හරි කිව්වද, බර්ත්ඩේ එකක්නං ගොන් ත්රෙඩ් වැලයි, පෝස්ට් 1000න් 1000ට තව ත්රෙඩ් වැලයි, වැඩදායී පුරවැසියන්
අනේ මගෙ මවුත් එක
තෝ විතරයි අඩු වෙලා හිටියේ පොන්ස්මොකද්ද බොලව් මේ සීන් එක කාගෙ කවුද මේ ගීත්මද කියන්නේ ඇයි යන්නෙ එයා මොකද්ද හේතුව නොයා ඉන්නම බැරිද මොකද්ද මේ වලියක් වගේ සීන් එක

මෙතන ලන්තෙ රාජධානි වලියක් නැහැ...දෙපැත්තෙම ඉන්නෙ මගේ යාලුවො..
මෙතන ත්රෙඩ් එකත් ඒකට අදාල නැහැ.. අදාල කරගන්න හැදුව ගොඩක් අය. හැබැයි මේ ත්රෙඩ් එක දාපු හේතුවයි, ඒ කාරණාවයි ගැන මම හොදට දන්න නිසා උඹල මේ කරල තියෙන වැඩේ ගැන ගොඩක් කණගාටුයි...
ගීත් තියන්නෙ එල කොල්ලෙක්..උඹල ඒකාව බයිට් එකට අරන් පිස්සු නැටුව..
උමේ සැකය වැරදියි මචන්..
සීන් එක හරියටම දන්නෙ නැතුව වාක්ය දාන්න එපා..
අනිවා, මම පෝස්ට් 30 ඉන්නකොට ඌ 80යි, මගෙ කුපාඩිකමට උඩ ආවෙසිරාවට. කුරුල්ලා අපි කාටවත් එන්න කිව්වේ නෑ. ඌ තනියෙන් තමා මුල් ටිකේ පෝස්ට් දැම්මෙත්


දැන් ආයි කරපු දේ ගන්න බෑනෙ, අපේ උන් චා වෙන වැඩ කරගන්නෙ නෑ මචන්ම් ඒකයි උඹලගෙයි අපේයි වෙනසඑහෙනන් දැනගනින්..මමත් මේ කරන්නෙ ඒවගේ යාලුකම වෙනුවෙන් වැඩක්..මේකා මගේ හෙනම ෆිට් එක..උඹල ඒකාව චා කරා...