මම යනවා මචන්ලා...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල දෙන්නෙම සමනල ටෝක් විතරනෙ බන්, තේරුමක් නැති ඒව දන්නෙ නෑ කියල උඹල කරන්නෙම ගොන් ත්‍රෙඩ් බම්ප් කරන එකනෙ, ප්‍රෝ එකේ එක ත්‍රෙඩ් එකක් වත් තියෙනවද කුමාරගෙ :lol: නැතුව ඇති නේද

    දන්නෙ නැති නිසා අහන්නෙ..උඹල ඉතින් එලකිරි කාපර්ලනෙ..මොකක්ද ප්‍රෝ කියන්නේ:shocked::shocked:;);)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    "Try and try one day you can fly " ද? :eek::rofl:
    :lol:

    :yes::yes:අන්න උඹලට වැරදුන තැන...උඹට මම ඇතුලු සෙට් එකට ගහන එකද මේ කරන්නේ??
    :D:D මට සෙට් නැහැ..මට ඕනි තැනකට මම යනවා..ඕනි කොමෙන්ට් එකක් දානවා..මට හරි (නිවැරදි දේ) කරනවා..
    im a noob hunter :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් දාන කොලු සීන් ඔක්කොම තේරුමක් දාන ඒවා වෙන්න ඇති.
    වෙන එකෙක්ට කියපන් ඕවා

    ඒකනෙ කිව්වෙ බොල දාන්නෙ හෙන අඩුවෙන් කියල..දාන්නෙම නැහැ කියල කිව්වෙ නැහැනෙ..:eek::eek:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දන්නෙ නැති නිසා අහන්නෙ..උඹල ඉතින් එලකිරි කාපර්ලනෙ..මොකක්ද ප්‍රෝ කියන්නේ:shocked::shocked:;);)
    දැන් එහෙමවත් කියල ශේප් වෙන්නකො :rofl: එකෙක් දානව අද මගෙ අරය මගෙ අයිඩී එකෙන් ආව ඔයාට එයාට මොනව හරි කිව්වද, බර්ත්ඩේ එකක්නං ගොන් ත්‍රෙඩ් වැලයි, පෝස්ට් 1000න් 1000ට තව ත්‍රෙඩ් වැලයි, වැඩදායී පුරවැසියන් :rofl::rofl: අනේ මගෙ මවුත් එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද බොලව් මේ සීන් එක කාගෙ කවුද මේ ගීත්මද කියන්නේ ඇයි යන්නෙ එයා මොකද්ද හේතුව නොයා ඉන්නම බැරිද මොකද්ද මේ වලියක් වගේ සීන් එක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නං කිසි කෙනෙක් එන්න කිව්වෙ නෑ, උඹල කුරුල්ලට හරි ලන්තෙ ඕන එකෙක්ට මොන සීන් එක වුනත් මම එතන, ගියපාර මම බෑන් වුන හේතුව මතකනෙ ? සුරාගෙ අම්මට බැන්න ෆේක් අයිඩී එකට කුනුහරුපෙන් බැනල, යාලුකම කියන්නෙ ඒකයි

    එහෙනන් දැනගනින්..මමත් මේ කරන්නෙ ඒවගේ යාලුකම වෙනුවෙන් වැඩක්..මේකා මගේ හෙනම ෆිට් එක..උඹල ඒකාව චා කරා...
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    දැන් එහෙමවත් කියල ශේප් වෙන්නකො :rofl: එකෙක් දානව අද මගෙ අරය මගෙ අයිඩී එකෙන් ආව ඔයාට එයාට මොනව හරි කිව්වද, බර්ත්ඩේ එකක්නං ගොන් ත්‍රෙඩ් වැලයි, පෝස්ට් 1000න් 1000ට තව ත්‍රෙඩ් වැලයි, වැඩදායී පුරවැසියන් :rofl::rofl: අනේ මගෙ මවුත් එක
    +1
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට නං කිසි කෙනෙක් එන්න කිව්වෙ නෑ, උඹල කුරුල්ලට හරි ලන්තෙ ඕන එකෙක්ට මොන සීන් එක වුනත් මම එතන, ගියපාර මම බෑන් වුන හේතුව මතකනෙ ? සුරාගෙ අම්මට බැන්න ෆේක් අයිඩී එකට කුනුහරුපෙන් බැනල, යාලුකම කියන්නෙ ඒකයි
    සිරාවට. කුරුල්ලා අපි කාටවත් එන්න කිව්වේ නෑ. ඌ තනියෙන් තමා මුල් ටිකේ පෝස්ට් දැම්මෙත්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් එහෙමවත් කියල ශේප් වෙන්නකො :rofl: එකෙක් දානව අද මගෙ අරය මගෙ අයිඩී එකෙන් ආව ඔයාට එයාට මොනව හරි කිව්වද, බර්ත්ඩේ එකක්නං ගොන් ත්‍රෙඩ් වැලයි, පෝස්ට් 1000න් 1000ට තව ත්‍රෙඩ් වැලයි, වැඩදායී පුරවැසියන් :rofl::rofl: අනේ මගෙ මවුත් එක

    නානත්ත කාය..නානත්ත....
    උඹලගේ ලන්තෙ ඔක්කොම හරි වැදගත් පෝස්ට්...
    වැදගත් පෝස්ට් විතරක් දානවනම් අද එලකිරි එක ක්ලෝස් වෙලා..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොකද්ද බොලව් මේ සීන් එක කාගෙ කවුද මේ ගීත්මද කියන්නේ ඇයි යන්නෙ එයා මොකද්ද හේතුව නොයා ඉන්නම බැරිද මොකද්ද මේ වලියක් වගේ සීන් එක
    තෝ විතරයි අඩු වෙලා හිටියේ පොන්ස්:P
     
    Sep 16, 2011
    22
    1
    0
    මෙතන ලන්තෙ රාජධානි වලියක් නැහැ...දෙපැත්තෙම ඉන්නෙ මගේ යාලුවො..:):)
    මෙතන ත්‍රෙඩ් එකත් ඒකට අදාල නැහැ.. අදාල කරගන්න හැදුව ගොඩක් අය:growl::growl:. හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු හේතුවයි, ඒ කාරණාවයි ගැන මම හොදට දන්න නිසා උඹල මේ කරල තියෙන වැඩේ ගැන ගොඩක් කණගාටුයි...:(:(
    ගීත් තියන්නෙ එල කොල්ලෙක්..උඹල ඒකාව බයිට් එකට අරන් පිස්සු නැටුව..:angry::angry:
    උමේ සැකය වැරදියි මචන්..
    සීන් එක හරියටම දන්නෙ නැතුව වාක්‍ය දාන්න එපා..

    කුමා ඔයා කියනදේවල් සනාත වෙන්න වාක්‍ය දාන්න කෝ එහෙනම්.ඔයා කිසිම දෙයක් සනාත කරන්නෙ නැතුවම මෙතන නන් දොඩවනවා වගෙ මට නම් පෙන්නෙ මචං.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිරාවට. කුරුල්ලා අපි කාටවත් එන්න කිව්වේ නෑ. ඌ තනියෙන් තමා මුල් ටිකේ පෝස්ට් දැම්මෙත්
    අනිවා, මම පෝස්ට් 30 ඉන්නකොට ඌ 80යි, මගෙ කුපාඩිකමට උඩ ආවෙ :lol:

    :yes:
    එහෙනන් දැනගනින්..මමත් මේ කරන්නෙ ඒවගේ යාලුකම වෙනුවෙන් වැඩක්..මේකා මගේ හෙනම ෆිට් එක..උඹල ඒකාව චා කරා...
    දැන් ආයි කරපු දේ ගන්න බෑනෙ, අපේ උන් චා වෙන වැඩ කරගන්නෙ නෑ මචන්ම් ඒකයි උඹලගෙයි අපේයි වෙනස