මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
නානත්ත කාය..නානත්ත....
උඹලගේ ලන්තෙ ඔක්කොම හරි වැදගත් පෝස්ට්...
වැදගත් පෝස්ට් විතරක් දානවනම් අද එලකිරි එක ක්ලෝස් වෙලා..
ලන්තෙ මගෙ පෝස්ට් 200ක් නෑ, දැන් බලපං ඕනෙනං, කලින් උඹමනෙ කිව්ව උඹ දාන්නෙ වැදගත් පෝස්ට් විතරයි කියල :lol::lol: දැන් මොකෝ ඩිෆරන්ට් ටෝකින් ? උබේ පත්තර ත්‍රෙඩ් එක මැක්ස, ඒත් උබලගෙ සෙට් එකේ වෙන එකෙක්වත් එහෙම කිසිම එකක් දාල නෑ නේද :baffled:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නානත්ත කාය..නානත්ත....
    උඹලගේ ලන්තෙ ඔක්කොම හරි වැදගත් පෝස්ට්...
    වැදගත් පෝස්ට් විතරක් දානවනම් අද එලකිරි එක ක්ලෝස් වෙලා..

    උබත් දැන් ටික ටික පොන්න ටෝක් දෙන්න පටන් අරන්නේ. උබට මෙචර වෙලා මුකුත් කිව්වෙ නැ අදාල නැති නිසා.
    උබනේ එපා කිය කිය මේක තවත් අදින්නේ. උබට රෙපක් දිලත් හොදින් කිව්වා දැන් ඕක නවත්තපන් කියලා. අරුට වඩා පුකේ අමාරුවක් තියෙන්නෙ උබට බලන් යද්දි.
     
    Sep 16, 2011
    22
    1
    0
    එහෙනන් දැනගනින්..මමත් මේ කරන්නෙ ඒවගේ යාලුකම වෙනුවෙන් වැඩක්..මේකා මගේ හෙනම ෆිට් එක..උඹල ඒකාව චා කරා...

    මොකද මේච්චර කැගහන්නෙ,Geethmada ගෙ නංගි ඔයාගෙ ගර්ල් ෆරෙන්ඩ්ද?
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    :lol: check this you'll get it
    Capture268.png
    :lol: epic..he deserves the member of the month :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමා ඔයා කියනදේවල් සනාත වෙන්න වාක්‍ය දාන්න කෝ එහෙනම්.ඔයා කිසිම දෙයක් සනාත කරන්නෙ නැතුවම මෙතන නන් දොඩවනවා වගෙ මට නම් පෙන්නෙ මචං.

    උඹ කියන ෆේක් අයිඩී එක කියපන්කො ප්‍රසිද්ධියෙ එහෙනම්.. සනාත වෙන්නත් එක්කම
    මම දන්න නිසයි කිව්වෙ..මට ඔප්පු කරන්න අවශ්‍ය නැහැ..පේන දේවල් හැම තිස්සෙම ඇත්ත වෙන්නෙ නැහැ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන ෆේක් අයිඩී එක කියපන්කො ප්‍රසිද්ධියෙ එහෙනම්.. සනාත වෙන්නත් එක්කම
    මම දන්න නිසයි කිව්වෙ..මට ඔප්පු කරන්න අවශ්‍ය නැහැ..පේන දේවල් හැම තිස්සෙම ඇත්ත වෙන්නෙ නැහැ..
    :rolleyes::rolleyes::rolleyes:

    ඕක දැන් නවත්තපන් මචෝ පිස්සුද බන් මෝනාද මේ කරන්නෙ
     
    Sep 16, 2011
    22
    1
    0
    උඹ කියන ෆේක් අයිඩී එක කියපන්කො ප්‍රසිද්ධියෙ එහෙනම්.. සනාත වෙන්නත් එක්කම
    මම දන්න නිසයි කිව්වෙ..මට ඔප්පු කරන්න අවශ්‍ය නැහැ..පේන දේවල් හැම තිස්සෙම ඇත්ත වෙන්නෙ නැහැ..

    එක කියන එක හරි නැහැනේ.ඔච්චර දුර යන්න ඔනෙ නැහැ.ඔයා නිකන් වෙච්ච සිද්ධිය ගැන කියන්නකෝ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ආයි කරපු දේ ගන්න බෑනෙ, අපේ උන් චා වෙන වැඩ කරගන්නෙ නෑ මචන්ම් ඒකයි උඹලගෙයි අපේයි වෙනස
    උඹලගේ කියන්නෙ කව්ද? මට සෙට් නැහැ..කියන්න තියන දේ කියනවා ඕනි තැනක..

    ලන්තෙ මගෙ පෝස්ට් 200ක් නෑ, දැන් බලපං ඕනෙනං, කලින් උඹමනෙ කිව්ව උඹ දාන්නෙ වැදගත් පෝස්ට් විතරයි කියල :lol::lol: දැන් මොකෝ ඩිෆරන්ට් ටෝකින් ? උබේ පත්තර ත්‍රෙඩ් එක මැක්ස, ඒත් උබලගෙ සෙට් එකේ වෙන එකෙක්වත් එහෙම කිසිම එකක් දාල නෑ නේද :baffled:
    මම කිව්වෙ වැදගත් නැති ඒවා දාන්නෙ අඩුවෙන් කියල..පොඩ්ඩක් බලපන්..අයියෝ තොපිට සිංහලත් බැරිද තට්ටයෝ..උඹලගේ කියන්නෙ කව්ද? මට සෙට් නැහැ..කියන්න තියන දේ කියනවා ඕනි තැනක..
     
    Sep 16, 2011
    22
    1
    0
    බින්දු;11035217 said:
    :P මට ආරාධනාවක් කොලාදෝ.....................!!

    රිලිජස් වලී වල නෙද ඔයා ඉන්නෙ?.මෙක මොකටවත් නැති වලියක්.ඔයාට හරියන එකක් නැහැ.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹලගේ කියන්නෙ කව්ද? මට සෙට් නැහැ..කියන්න තියන දේ කියනවා ඕනි තැනක..

    මම කිව්වෙ වැදගත් නැති ඒවා දාන්නෙ අඩුවෙන් කියල..පොඩ්ඩක් බලපන්..අයියෝ තොපිට සිංහලත් බැරිද තට්ටයෝ..උඹලගේ කියන්නෙ කව්ද? මට සෙට් නැහැ..කියන්න තියන දේ කියනවා ඕනි තැනක..
    මම තට්ටයෙක් නොවෙමි, හොදට කොන්ඩෙ ඇත මට :eek: උඹලගෙ සෙට් නෑ තමයි ඒත් සමනල රෑනක් ඉන්නවනෙ :lol::lol::lol: අන්න උන්ට උඹල කිව්වෙ, නම් බලන්න ඕනෙනං ත්‍රෙඩ් එක දාපු කෙනා පලවෙනි පිටුවෙ දාල ඇති (අයිස්කූල් ඇර ) ඌ රිලිජස් එකේ එල බුවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබත් දැන් ටික ටික පොන්න ටෝක් දෙන්න පටන් අරන්නේ. උබට මෙචර වෙලා මුකුත් කිව්වෙ නැ අදාල නැති නිසා.
    උබනේ එපා කිය කිය මේක තවත් අදින්නේ. උබට රෙපක් දිලත් හොදින් කිව්වා දැන් ඕක නවත්තපන් කියලා. අරුට වඩා පුකේ අමාරුවක් තියෙන්නෙ උබට බලන් යද්දි.

    පොන්න ටෝක් මේවා නෙමෙයි ඩෝ..අනිත් එක රෙප් වලට පෙරේත කමේ හරි වැරැද්ද වෙනුවෙන් කතා නොකර ඉදී කියල තෝ හිතුවද? පුකේ අමාරුව මට නෙමෙයි..බලපන් අදාල නැති එකක් නිසා උඹලගේ එකෙක් නිසා මෙච්චට ලන්තෙ සෙට් එකම සෙට් වුනේ මොන අමාරුවටද කියල..ඒක මොන අමාරුවද?