උඹට ඔප්පු කරන්න සාධක නැහැ..කට හැකර කමට කිව්ව විතරයි නේද? අනෙ බන්![]()
ඔයගෙන් ඔය ප්රශ්ණය මම පෙරලා ඇසුවොත්.? ඔයාට උත්තර නැහැනෙද?කුමා මම පුද්ගලයා දන්නවා..ඒ වගෙම සිහි බුද්ධිය ඇතුව මේ ත්රෙඩ් එක කියවන ඕන කෙනෙක්ට වැටහෙනවා Geethmada මොකක්ද කරන්නෙ කියලා.Geethmada කියන කෙනාගෙ මේ ට්රීක් එක අද ඊයෙ එකක් නෙමෙ සහෝ.








මම තව චුට්ටකින් කැපෙනව, අහ් අපේ අරූ, අර අරූ බන් උබලගෙ ගෙවල් ලග ඉන්න එකා, එහා ගමේ උපේ ලිව්ව එකා මේකෙ දැන් ඉන්නව 

