මම යනවෝ හැමෝටම thanks

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම දාලා තියෙන්නෙ ගොඩක් වුණ්ට කරදර වෙන ත්‍රෙඩ් තමා බන් බලහන්කො බැණලා තියෙන හැටි


"ube amma gay una nisada ubawa hadune. tatta kollonta puke arapu nisada uba loku une"

mehemai mchn hamoma eka wage nah mchn meh matath hitapu gaman reps kapala ohoma danawa meka thamai mchn minissunge hati uba kata karana field eka dirawanne nathi miniha baninawa mchn ubata waraddak kiyanawa newei therum ganna oni :yes:
 

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    kellsupun:21204973 said:
    ඒක ඇත්ත මම වගේ එවුන්ට කොහෙන් ගියත් අම්මා අප්පා මතක් කරලා බැණුම් අහගන්න වෙනවා , ඒක නිසා කටවහගෙන පැත්තකට වෙනවා බන්

    mekai mchn uba dana thread wala awulak thiyenawa nah newei ubama dannawane eka :yes: uba thread dapan ubata epa kiyanna bh neh uba meken deyak igena ganin ek eken sahenna dewal thiyenwa mchn igena ganna

    :) උඹලට යන්න කලින් මගෙ විස්තර ටිකක් කියලා යන්නම් මම ඉපදුණේ 1997 , ඉන්නෙ කොට්ටාවෙ, ගියේ සාමාන්‍ය මිශ්‍ර පාසලකට, 2016 A/L කළේ , උඹලට වගේ රස්සවක් කරන්න සල්ලි හොයන්න මටත් ආසාවක් තියෙනවා, හැබැයි මට ලස්සන අනාගතයක් නම් තියෙන එකක් නෑ ඒක මම දන්නවා , ගොඩක් එවුන් මට ආපු දවසේ ඉඳලා පොන්නයා කිව්වා , හැබැයි මම පොන්නයෙක් නෙමෙයි, හැමෝගෙම අනාගතය සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :) උඹලට යන්න කලින් මගෙ විස්තර ටිකක් කියලා යන්නම් මම ඉපදුණේ 1997 , ඉන්නෙ කොට්ටාවෙ, ගියේ සාමාන්‍ය මිශ්‍ර පාසලකට, 2016 A/L කළේ , උඹලට වගේ රස්සවක් කරන්න සල්ලි හොයන්න මටත් ආසාවක් තියෙනවා, හැබැයි මට ලස්සන අනාගතයක් නම් තියෙන එකක් නෑ ඒක මම දන්නවා , ගොඩක් එවුන් මට ආපු දවසේ ඉඳලා පොන්නයා කිව්වා , හැබැයි මම පොන්නයෙක් නෙමෙයි, හැමෝගෙම අනාගතය සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    mchn uba kiyanne math job kara ain wenawa apahu interview yanawa sansare epa wela gedara innawa apahu yanawa :lol: sallith hoyaanna oni eath math thama deyak akrala nh uba ek awe nathath kamak nh hodata deyak karaganin suba anagathayak ubatath :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එහෙනම් ඉස්සර බිලීද කිඩුයි, කොට නිහාලුයි දාපු අසහන ත්‍රෙඩ් කියෙව්ව උන් ඔන්ලයින් බඩ වෙන්න ඕනෙ...:lol:
    මූට බනින ගොඩක් උන්ට තියෙන්නෙ හෝමෝෆෝබියාව...:yes:

    එකනේ බන් කොට නිහාල් එහෙම දාන ඒවගේ හැටියට මූ නිකන් හා පැටියෙක් වගේ. :D
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේකයි මචං කිරියේ හොද නූලක් දැම්මත්... බැනුම් හම්බෙනවා....... අසහන නූලක් දැම්මොත්....... බැනුම් හම්බෙනවා........ වැඩකට නැති නූලක් දැම්මොත්........ බැනුම් හම්බෙනවා................ ඒත් මචං ඒ බැනුම් අස්සේ හොද කියපුවා.. දිරිමත් කරපුවාත් තියනවා.ඉතින් කරන්න තියෙන්නේ අර බැනපුවා අමතක කරලා.... හොද කියපු උන්ට කොමන්‍ටුවක්.. රෙපක් දාගන ආතල් එකෙ ඉන්න තමයි තියෙන්නේ.. ඕවා වැඩිය හිතන්න එපා බන්... මානසිකව වැටෙනවා කියන්නේ ශාරිරිකව වැටෙනවාට අන්ත දෙයක් හිත හයිය කරගනින්...හොද ගැම්මට පලයන් ඉන්ටවු 2 - 3 ට උබට ජොබ් එකක් සෙට් වෙනවා... ඒක අනිවා... අපිටත් ඔහොම කාලයක් තිබ්බා බන්....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ උඹ හිතන්ඉන්න හැටි...:shocked:
    මේකේ ඉන්නවා පොඩි උන්, මම වගේ.:(


    අනේ පොඩි එක්කෙනෙක් :P පුතා මොකෝ මේ රෑ දොළහටත් ලඟයි තාම ඇහැරගෙන මොකෝ :oo: හෙට ඉස්කෝලේ යන්න තියෙනවනෙ යන්න ගිහින් දොයියගන්න යන්න, ඔයාට මේවා හොඳ නෑ අහන්න :P
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    You do what you wanna do. Yes, Others will blame you. Most of Sri Lankans are born to blame. Let's them blame. This is your dam life. You are the man in your life. Don't care what others say.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ පොඩි එක්කෙනෙක් :P පුතා මොකෝ මේ රෑ දොළහටත් ලඟයි තාම ඇහැරගෙන මොකෝ :oo: හෙට ඉස්කෝලේ යන්න තියෙනවනෙ යන්න ගිහින් දොයියගන්න යන්න, ඔයාට මේවා හොඳ නෑ අහන්න :P

    නෑ අංකල් සමණලයද හොඳ බඹරද කියල බලන්න ආවා..:rofl::P
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඒක ඇත්ත මම වගේ එවුන්ට කොහෙන් ගියත් අම්මා අප්පා මතක් කරලා බැණුම් අහගන්න වෙනවා , ඒක නිසා කටවහගෙන පැත්තකට වෙනවා බන්

    මාත් උඹේ ටයිප්ම තමා බන්, ඕවා ගනන් ගන්න එපා :yes: :yes: :yes: