මම රටට ආදරය කරන නියම සිංහලයෙක් වෙමි

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මම රටට ආදරය කරන නියම සිංහලයෙක් වෙමි

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:

    අපේ රජවරු එළාරව යුද්ධ කරල පැන්නුවෙ නැත්නම් අපිට අද බොද්ධ දර්ශණයක් ඉතුරු වෙන්නෙත් නෑ. එදා ජාති වාදය කියල බලන් හිටියනම් අද අපිට මොකද වෙන්නෙ..
    අපේ වීර ස්වාමීන්වහන්සේලා කොතරම් කැපවීමේ සිංහල බෞද්ධ ජාතිය ඉංග්‍රීසීන්ගෙන් ඛේරා ගන්න කොතරම් කැපවීම් කලාද
    එදා ජාති වාදය කියල බලන් හිටියනම් අද අපිට මොකද වෙන්නෙ..
    පොඩ්ඩක් හිතපල්ලා............

    ඒක හින්ද මේකත් හොදට කියවල තේරුම් ගනිල්ලා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1356461
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    රාවණාව පාවලා දුන්නෙත් තමන්ගේ කෙනෙක්මයි, රට බටහිරයන්ට පාවලා දුන්නෙත් සිංහලයොමනේ. කොටින්ට කඩේ ගිහින් සිංහල කොටි බෝකරෙත් සිංහලුමයි, දඹුල්ලේ මුස්ලිම් පල්ලි කඩනකොට මුස්ලිම් වරුන්ට ජන්දය බලාගෙන සහයෝගය දුන්නෙත් සිංහල ඇමති වරුනේ. ඉතින් සිංහලුම තමයි සිංහලයගේ අවසානය කපාගන්නේ මුස්ලිම් වරුවත්, බටහිරයොවත් නෙවෙයි.
    අද ඉන්න සිංහලු බඩ පෙරට රට දෙකට දාලා හිතන්නේ. බලන් යනකොට සිංහලයා මෝඩයා කැවුම් කන්න ශූරයා කියන එක ඇත්ත.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    රාවණාව පාවලා දුන්නෙත් තමන්ගේ කෙනෙක්මයි, රට බටහිරයන්ට පාවලා දුන්නෙත් සිංහලයොමනේ. කොටින්ට කඩේ ගිහින් සිංහල කොටි බෝකරෙත් සිංහලුමයි, දඹුල්ලේ මුස්ලිම් පල්ලි කඩනකොට මුස්ලිම් වරුන්ට ජන්දය බලාගෙන සහයෝගය දුන්නෙත් සිංහල ඇමති වරුනේ. ඉතින් සිංහලුම තමයි සිංහලයගේ අවසානය කපාගන්නේ මුස්ලිම් වරුවත්, බටහිරයොවත් නෙවෙයි.
    අද ඉන්න සිංහලු බඩ පෙරට රට දෙකට දාලා හිතන්නේ. බලන් යනකොට සිංහලයා මෝඩයා කැවුම් කන්න ශූරයා කියන එක ඇත්ත.

    එතකොට උඹ සිංහලයෙක් නෙවෙයි ද?:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට උඹ සිංහලයෙක් නෙවෙයි ද?:rolleyes:
    නෑ...
    එයා ගේ තාත්තා නවසීලන්ත ජාතිකයෙක්.
    මේ ගෑණු දැරිවි ගේ නම අයේෂා ඇලෙක්ෂැන්ඩර්.
    මතය කියන බ්ලොග් එක කරන්නේ මේ ගෑණු දැරිවි.

    ටොපොලොජි කියන අයිඩී එකෙන් එළකිරියෙ හිටපු කුජීත ම චරිත වලින් එකක්.
    තව snowl, jaguar paw, matara kukula, prothean කියන අයිඩී වල හිමිකාරී.
    මෙයා හොද ග්‍රැෆික් ඩිසය්නර් කෙනෙක්. මෙයා හදල දුන්න අවතාර් තාම කිරියෙ භාවිතා වෙනවා.
     
    AMAL2012

    Member
    Mar 18, 2012
    159
    29

    ටොෆා
    9.gif
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    රාවණාව පාවලා දුන්නෙත් තමන්ගේ කෙනෙක්මයි, රට බටහිරයන්ට පාවලා දුන්නෙත් සිංහලයොමනේ. කොටින්ට කඩේ ගිහින් සිංහල කොටි බෝකරෙත් සිංහලුමයි, දඹුල්ලේ මුස්ලිම් පල්ලි කඩනකොට මුස්ලිම් වරුන්ට ජන්දය බලාගෙන සහයෝගය දුන්නෙත් සිංහල ඇමති වරුනේ. ඉතින් සිංහලුම තමයි සිංහලයගේ අවසානය කපාගන්නේ මුස්ලිම් වරුවත්, බටහිරයොවත් නෙවෙයි.
    අද ඉන්න සිංහලු බඩ පෙරට රට දෙකට දාලා හිතන්නේ. බලන් යනකොට සිංහලයා මෝඩයා කැවුම් කන්න ශූරයා කියන එක ඇත්ත.

    කතාව ඇත්ත මචන්. ඒත් මම මේකේ තව පැත්තක් දකිනවා. අද වෙනකොට අපේ රටේ බඩු මිල වගේම අනිකුත් හැම දෙයක්ම සෑහෙන්න ඉහල ගිහිල්ලා තියෙනවා. සාමාන්ය මිනිහෙක්ට කිට්ටු වෙන්න බැරි ගනන් වලට බඩු ගනන් ගිහින්. ඉතින් අන්ත අසරන දුප්පත් මිනිහා කොහොමද එදා වේල හොයා ගන්නේ? අපි මේ එලකිරි එකෙ ඉන්න අය අන්ත අසරන ගනයට වැටෙන්නේ නෑ. මොකද එලකිරි හො වේවා අනික් ඉන්ටනෙට් සයිඩ් හො වෙවා පාවිච්චි කරන්න නෙට් තියෙන්න ඔන ඒ වගෙම කොම්පියුටර්, ලැප්ටොප් ටැබ්ලට් මොබයිල් වලින් මොන දෙයක් හරි තියෙන්න ඔන. ඉතින් මේ ගැන හිතන්නවත් බැරි මිනිස්සු මේ රටේ කොච්චර නම් ඉන්නවද? ඉතින් ඒ වගේ තමන්ගේ පවුලේ ජීවිත ජීවත් කරවන්න ඉන්න ගොඩක් දුක් විදින මනුස්සයෙක්ට සල්ලි මල්ලක් දීලා පලයන් ගිහින් අරුව මරපන් කියලා කිවුවොත් ඌ නොකර ඉන්නවද? තමන්ගේ දරු පවුල කාලා බීලා හරි ඉදී කියලා වැඩේ කරලා දානවා නේද? මේකේ හරි වැරැද්දක් හොය හොය ඉන්නේ නෑ අනිවා ඌ සල්ලි මල්ල ඇරන් ගේම් එක ඉවර කරනවා. අපේ ගෞතම බුදුන් වහන්සේ දෙශනා කරලා තියෙනවා මිනිස්සුන්ට බන දේශනා කරන්න කලින් කන්න දීලා බඩවල් ටික පුරවන්න කියලා. බඩගින්නේ ඉන්න මිනිහට බන නෙවෙයි මොන දේ කිවත් හිතට කා වදින්නේ නෑ. අපේ රටේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ සාමාන්ය මිනිහාගෙන් පහල මිනිහා දක්වා මිනිස්සුන්ට ජීවත් වේන්න සාදාරන වටපිටාවක් හදලා දෙන්න ඔන. බඩු මිලක් අඩු කරලා සහනයක් සලසන්න ඔන. මම දකින විදියට හැම දේකම දෙපත්තක් තියෙනවා. ඉතින් මේ කතාව කිවුවෙ උබ කියලා තියෙනවානේ සින්හලයා බඩ පෙරට රට පස්සට දාලා කියලා. උබත් පොඩ්ඩක් හිතලා බලපන් උබේ මුලු පවුලේ අයටම කන්න බොන්න නැතුව හෙන අහේනියක් අවොත් උබට එකෙක් සල්ලි මල්ලක් දීලා වෙඩි තියපන් අරුට කිවුවොත් උබ මොකද කරන්නේ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    Den lankawe thiyana lokuma prashnaya.. budu dahama winashayata yana eka, eeka umbata therenne nedda? Rata aasiyawe ascharyaya wela iwaray, minissunta den kisima prashnayak ne, den thiyana ekama prashnaya hambayonuy, budu dahama winasha wena ekay.