මම රු.20000 ක් දුන්නොත්

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    MCSA exam 2k කරනවා.. මේ දවස් වල සල්ලි නෑ ඕක කරන්න.. :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,414
    113
    මගේ අසරණ කොම් එකට මදර් බෝඩ් එක දාලා ගෙදර වේලි වේලි තියෙන ප්‍රොසෙසරේ දාගන්නව. 9000 කට වගේ VGA එකක් ගහනව
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    .අතිනුත් කීයක් හරි දාලා සාන්ගීක දානයක් දෙනවා.හමුදුරුවරු හත් නමක් වඩම්මලා.එ පිනෙන් Bakamuna69 ඔබටත් එළකිරි එකේ Admin ඇතුලු සියලුම සාමජිකන්ටත් පිං දෙනවා.

    .නැත්නම්lcrstudio සහෝදරයා කියන්නේ ඇත්තක්නම් ඔහුගේ තාත්තට ඇප දෙනවා.


    :yes::yes::yes:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබලා මරු බන්.. තව ටිකක් ඕනි රිප්ලයි බන් :dull:

    තැන්ක්ස් රිප්ලයි කරපු ඔක්කොටම.
    හොරෙන් බලලා රිප්ලයි නොදා යන උන් කොටියම කාපිය

    :angry::angry::angry::angry::angry::angry::angry: