මම ඔන්ලයින් ලොටරි එකක් ගන්නවා මට උබලා හිතන නොම්බර දාපන්. මම දිනුවොත් දින්න ගානෙන් 2%ක් දෙනවා ඒ නොම්බර දාපු එකාට්. (ඩොලර් 10ක් 20ක් දින්නොත් නෙවෙයි.) ලොකු ගානක් අදුනොත් ඒ කියන්නෙ ඩොලර් මිලියන 20ක 40ක්. 1 සිට 35 වෙන කම් නොම්බර 7යි බොනස් නොම්බරේට 1 සිට 20 වෙන කම් නොම්බර 1ක්. 

