මම ලොටෝ එකක් ගන්න යනවා. නොම්බර දාපල්ලා

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ඔන්ලයින් ලොටරි එකක් ගන්නවා මට උබලා හිතන නොම්බර දාපන්. මම දිනුවොත් දින්න ගානෙන් 2%ක් දෙනවා ඒ නොම්බර දාපු එකාට්. (ඩොලර් 10ක් 20ක් දින්නොත් නෙවෙයි.) ලොකු ගානක් අදුනොත් ඒ කියන්නෙ ඩොලර් මිලියන 20ක 40ක්. 1 සිට 35 වෙන කම් නොම්බර 7යි බොනස් නොම්බරේට 1 සිට 20 වෙන කම් නොම්බර 1ක්. ;)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එක කාලයක් තිබ්බා හැමදාම 20, 50 ඇදිච්ච. ඒ සල්ලිවල ස්විප් ගන්නවා ඒකට ආයෙ ඇදෙනවා. මාසයක් දෙකක් විතර ඔහොම උනා. ඊටපස්සෙ කීයක් වත් නැතුව ගියාට පස්සෙ ගත්තෙ නෑ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ok ගත්තා ටිකට්ස් උබලා දාපු අන්ක වලින් බලමු දින්නොත් අනිවා දෙනවා!
     
    • Love
    Reactions: senewimala1988

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    එක කාලයක් තිබ්බා හැමදාම 20, 50 ඇදිච්ච. ඒ සල්ලිවල ස්විප් ගන්නවා ඒකට ආයෙ ඇදෙනවා. මාසයක් දෙකක් විතර ඔහොම උනා. ඊටපස්සෙ කීයක් වත් නැතුව ගියාට පස්සෙ ගත්තෙ නෑ.
    මම ස්කෝලෙ යන කාලේ ගත්ත පස්සේ සම්භාවිතාව ඉගෙන ගත්ත 😁
    සිරාවටම ඕක තමා උනේ.
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම ස්කෝලෙ යන කාලේ ගත්ත පස්සේ සම්භාවිතාව ඉගෙන ගත්ත 😁
    සිරාවටම ඕක තමා උනේ.
    මම ඇනලයිස් එකක් කරා එක පාරක් අවුරුද්දක විතර ඇදිච්ච නොම්බර අරගෙන මොකක් හරි පොටක් පෑදෙනවද කියලා. :lol:

    You have 677,831,616,000 possiblities.
    ------ Post added on Sep 19, 2024 at 1:32 PM