මම ලෝභ වෙලා බන්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඉස්සර වගේ නොවෙයි බන් දැන් ඉස්සරටත් වඩා මම ගොඩක් ලෝබ වෙලා. මම ඔකොම කෝස්ට් කටින් කරනවා. දැන් වැඩිපුර ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ. කාට හරි ring කට් එකක් දෙනවා ගන්න කියලා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉස්සර වගේ නොවෙයි බන් දැන් ඉස්සරටත් වඩා මම ගොඩක් ලෝබ වෙලා. මම ඔකොම කෝස්ට් කටින් කරනවා. දැන් වැඩිපුර ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ. කාට හරි ring කට් එකක් දෙනවා ගන්න කියලා.
    uba vitarak nemei .mamath ehema tama.
    salli na ,eka nisa lobai
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93

    ඔලුව නිදහස් කරගන්න, relax කරගන්න... හොඳ ගැඹුරු නින්දක් ලබාගන්න අහන්න විඳින්න...

    පොඩ්ඩක් බලලා අඩු පාඩු, හොඳ නරක කියන්න මචංලා.. වටේට share කරලා subscribe කරලා support එකක් දෙන්න බොක්කලා...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කොරෝනා වල අතුරු ආබාධයක් වෙන්න ඇති නේද මචං
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඉස්සර වගේ නොවෙයි බන් දැන් ඉස්සරටත් වඩා මම ගොඩක් ලෝබ වෙලා. මම ඔකොම කෝස්ට් කටින් කරනවා. දැන් වැඩිපුර ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ. කාට හරි ring කට් එකක් දෙනවා ගන්න කියලා.
    cost-cutting කියන්නෙයි ලොබ කම කියන්නෙයි 2ක් බන්
    මෙහෙම හිතපන් උබ මාසෙට විනාඩි 500 ක calls ගන්නවා උබට 1.50+tax X 500 = 750+tax යනවා cards වලට
    උබ එකට විනාඩි 500 ක ෆ්‍රී minitues තියන package එකක් ගන්නවා .එකට 390+tax යනවා .කලින් වැඩේම මේකෙදි වෙනවා හැබැයි යන මුදල අඩුයි
    නමුත් උබ විනාඩි 500 calls නොගෙන ring cut ගහනවා නම් උබ ලොබ වෙලා . උබ business එකක් වගේ කරනවා නම් උබේ ප්‍රතිරූපය ට එක හරි නැහැ
    මට තේරෙන විදිහට කිවේ :)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔහොම්ම උඹ කිරිය පැත්තෙ එන එකත් නැවැත්තුවොත්, උඹෙත් ඩේට ඉතුරුයි, අපෙත් මේ වගේ පෝස්ට් බලන ඩේට ඉතුරුයි!
    sira kathawa
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Man nan loba janithata witarai

    FB-IMG-1622292833214.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    ඔලුව නිදහස් කරගන්න, relax කරගන්න... හොඳ ගැඹුරු නින්දක් ලබාගන්න අහන්න විඳින්න...

    පොඩ්ඩක් බලලා අඩු පාඩු, හොඳ නරක කියන්න මචංලා.. වටේට share කරලා subscribe කරලා support එකක් දෙන්න බොක්කලා...

    මේ මච๬ මේවා දාන්න ඕනෙ ත්‍රෙඩ් තියනවා.ඒවා වල දාහන්.නැත්නම් yt එක රිපෝට් වෙයි.මේකේ උන්ගෙ හැටි ඒ
     
    • Like
    Reactions: charitha2011