meke tiyena ewa ekakata ekak galapenne na. mano wikara walata reply nokara hitapalla. mu aduma IELTS wath liyapu ekek nemei...
lamayi nattam gihin settle wela, lamaya ea ratedi hadapan. lamayi nattam qualified nam palayan.
minimum wage $14.50 ne canada wala, atida bn survive wenna e gana student widihata gihin paya 80k wada karala?
yanna epa ban. income eka ati. uba hoda tour ekak dapan. jetwing la tour karanawa ona ratakata.eu package ekak dala gihin warene. ratakata giyaama settle wennama sahena kakayak yanawa. wayasa 30-32 nam lowet yanna epa
උබට එකක් කියන්නම් .. මීටරයක් නම් හිතා ගනින් ... මීට 10 yrs වලට කලින් කෝටියක් කියන්නෙ පට්ට ලොකු ගානක් .. ඒත් අද කොටියේ ඇති වටිනාකමක් නෑ.. උබේ ඔය ඉන්කම් එකයි තව මදි කියන ගානයි බලපු වාම මට නම්
තව එකක් පස් මහ බැලුම් බල බල ... ඉදල වයස ගියට පස්සෙ commitment වැඩි උනාට පස්සෙ ... කාලය ආපසු ගන්න බැරිබවත් හිත පං ....
අනික එක එක උන්ගේ මගුල් කතා නෙවෙයි උබ තිරනය කරපං ... එහෙම ගට් එකක් නැත්නම් මෙහෙට වෙලා ... ඩ්‍රින්ක් එකක් දාගෙන .. පොලිටිකල් ආතල් ටිකක් බල බල හිටපං
දැන් බන් යන්න දගලන ගොඩක් එවුන් වයස 45, 50 ඉන්න ළමයි තුන, හතර හදපු එවුන්.
Rata yana eka kese wethath otchara salary ekak tiyageba jivitheta ratakata gihin ne kivvama.monawada bn metchara kal kare
basement wala tama inna wenne.rent ekama $800 wage basement.condo ekak 1800 wage.basement wala innawa kiyanne apayak
------ Post added on Sep 25, 2021 at 12:18 AM
ලොකුවට හිතන්න දෙයක් නෑ... යන්න එපා කියල කියන්නේ.මේ කාලේ ගොඩක් උන්ට අමාරු කාලයක් මචන්. එකයි රැල්ලට වගේ රට යන්න පොරකන්නේ... උබේ ඉන්කම් එකත් එක්ක තාම රට දාල යන්න ඕනේ තැනක උබ නෑ. බිස්නස් ඒකත් පටන් අරන් පොඩි ලෙවල් එකකට ගෙනල්ල තියෙන එකේ ඒකටම ඉන්වෙස්ට් කරපන්.
එකයි මගේ අදහස.
මොකද රට යන ගොඩක් උන් යන්නේ උබ දැන් මෙහෙ ගන්න ඉන්කම් එකවත් රට ගිහින් ගන්න පුළුවන් වෙයි කියන අදහසින්. පදිංචියට නැතුව හම්බ කරන්න විතරක් බලන් රට යන උන් ගොඩක් වෙලාවට ගානක් සෙට් කරන ආයේ මෙහෙ ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියල හිතාගෙන තමයි යන්නේ.... ඒ උනාට උන් මෙහෙ ඇවිල්ල බිස්නස් එකක් ඩිවලප් කරනකොට උන්ගේ වයස ගිහින්. උබ මෙහෙ ඉඳන් බිස්නස් එක ගොඩ දාපන්. ලෝකේ බලන්න ආසයි නම් ටුවර් පලයන්. අනික මේ කොරෝන මගුල ෂේප් වෙලා ලංකාවේ ටුවරිසම් වගේ ඉන්ඩස්ට්‍රි ටික හරි ගියාම ආයේ මේ දේවල් යම් මට්ටමකට හරියනව. (ඉගෙනගන්න නම් ඕනේ රට පල. ඒකට ඉතින් මොකුත් වෙන ඔප්ෂන් එකක් නෑ)
ubata rata giya kiyala labena dewal and miss wena dewal tika uba kolayak aragena list karapan..
mata hithenne ubata labena ekama de mehata wada monly income eka wadi eka witharay kiyala..wena kisima deyak ubata labenne na
Mama nam kiyanne oyalata mehe hodatama inna shakthiyak tiyenawa. Virus case, natural disaster, wars gattama mehe safe. Mehe sathuru balapam wenin case nathnam mehe inna eka safe. Me yana vidihata risk ganna eka moda wedak.
Corona eken minissunta ugannapu eka deyak tamai siyalla temporary bawa. Ehema hitanna amarui nam giyata awulak na
එක එක වසලයො කියන එව නොඅහ රටෙන් පැනපන්.ලක්ශ 3 ක් ඉන්කම් තිබ්බත් කාල ඉන්න බැරි වෙනව මෙහේ බොහොම ඉක්මනට.
යන්නම් වාලේ යන්නෙ නැතුව හොඳට කල්පනා කරලා තීරනයක් ගන්න. මොකද හදවතින් ගන්න තීරන වලට වැඩි ආයුශ නෑ. යන්න කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා.
1. දෙන්නගෙ වයස.
2. දැනට කරන රස්සාව සහ යන්න ඉන්න රටේ ඒ රස්සාවට තියෙන ඩිමාන්ඩ් එක.
3. ස්ටුඩන්ට්ද යන්න ඉන්නේ නැත්තන් ඩිරෙක්ට් රෙසිඩන්ස්ද කියන එක.
4. ස්ටුඩන්ට් යනව නං ඩිග්‍රී එකෙන් පස්සෙ රෙසිඩන්සි ගන්න පුලුවන් පොසිබිලිටි එක.
5. යන්න ඉන්න රටේ ජොබ් මාකට් එක.
6. යන්න ඉන්න රටේ මිනිස්සුන්ගේ කල්චර් එක.
7. යන්න ඉන්න රටේ ඇවරේජ් අවුරුද්දකට හොයන්න පුලුවන් ගාන.
උඹ ගිහින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
උඹ කියන විදියට උඹලට සල්ලි ඉඩම් තියෙනවා. රස්සාවල් තියෙනවා. ලෝන් මුකුත් නැහැ. ලංකාවේ උඩම 5% උඹ ඉන්නවා කියල කියන්න පුළුවන්. ඉතින් උඹට හොඳ comfortable ලයිෆ් එකක් තියෙනවා මෙහෙ. පිටරට student ගියොත් උඹට අම්බානක කට්ටක් කන්න වෙනවා අවුරුදු 5-6 වත්. ඊට අමතරව අවදානමකුත් තියෙනවා අපහු එන්න වෙයිද කියලා. ඔය වගේ රටවල tax වැඩියි, වියදන් වැඩියි, ගෙවල් ගන්න අවුරුදු 25-30 ණය වෙන්න වෙනවා. ලංකාවේ උඹලටම ගෙයක් හම්බෙනවා වයිෆ් ගේ පැත්තෙන්. ඉතින් ගෙවල් ගන්න ස්ට්‍රෙස් මුකුත් ඇති වෙන්නේ නැහැ.
උඹට වෙන ප්‍රශ්න තියෙනවා නං පලයන්. වෙන ප්‍රශ්න කිව්වේ සිස්ටම් එක පෙන්නන්නම බැරි නං, තරහකාරයෝ ඉන්නවා නං, දේශපාලන පලිගැනීම් තියෙනවා නං, උඹ ගේ වගේ නං, ලංකාවේ සංස්කෘතිය පෙන්නන්න බැරි නං, අන්න ඒ වගේ. මේ වගේ ප්‍රශ්න උඹට comfortable ලයිෆ් එක අත අරින්න තරන් මේ ප්‍රශ්න ලොකු නං පලයන්.
රටවල් බලන එක ගැන කිව්වොත් නං, රට යන ගොඩක් උන්ට ජිවත් වෙන්න, ගෙවල් වල mortgage ගෙවන්න, රස්සාවල් 2-3 කරන්න වෙනවා. ඉතින් උන්ට රටවල් බලනවා තියා ඉන්න රටේ ඉන්න නගරේ වත් හරියට බලන්න වෙලාවක් නැහැ. සෝෂල් මිඩියා වල දාන ඔක්කොම විශ්වාස කරන්න එපා. උන් දවස් 6ක් දවසට පැය 10-12 ගානේ වැඩ කරලා යන්තන් පොඩි වෙලාවක් හම්බුනාම පින්තුරයක් අරන් දැම්මොත් ලංකාවේ ගොබිලෝ හිතනාවා හරි ශෝක් ලයිෆ් එකක් උන් ගෙවනවා කියලා.
කනඩා වගේ රටවල අවුරුද්දට දවස් 10යි නිවාඩු තියෙන්නේ. රජයේ නිවාඩුත් පොඩ්ඩයි. ඉතින් යන්න සල්ලි තිබ්බත් යන්න වෙලාවක් එන්නේ නැහැ. අනික කොහොමත් උඹ මොන රටක ගියත් උඹලට පිට යන්න වෙන්නේ ලංකාවේ පාස්පෝට් එකෙන්. ඉතින් වීසා ගන්න ඒවා එහෙම කොහොමත් කරන්න වෙනවා. student ගිහින් වැඩ කරලා, pr දාල එහෙ සිටිසන් අරගෙන පාස්පෝට් ගන්න නං අවුරුදු බර ගානක් යාවි.
සිරාවට බන්. මේ වෙලාවෙ ලංකාවෙ හිටියනං අපිට 350,000 ක් වත් හම්බ වෙනවා.
ඇත්ත..
------ Post added on Sep 25, 2021 at 5:10 AM
IMO This guy is just making up a story. Someone who earns this amount of salary as he claimed must be doing responsible job and should capable of assess the risk and take decisions accordingly.I smell fishy and don’t see any responsibility level from this particular person.so, Don’t get fooled probably he is just playing with ya all
යන්න එපා
mama nam kynne palayan me rat kwdwdth hadena ekak neme bn yana eka thama hodama de
Thank you replies welata
ඔය මෙහෙම එක එකා කියන ඒව විතරක් අහලා, ඒජන්සි කාරයො කියන ඒව විශ්වාස කරලා යන උන් තමයි stress එකේ ඒ රටවල් වල ඉන්නෙ. එහෙම නැත්නං හැරිලා එන්නෙ.
Boru nemai man mage wistare kiwwe.
Mata meke inna kenek kiyanawada student gihin PR hari gattu aya innawada kiyala. Eyalage income ekath danna oroof ekka. Student kale dennama income eka kiyak wage ganna puluwanda. Studentsnam fixed gaanak enne. Minimum hrs ganakne tiyenne

මේ කාලේ ගොඩක් උන්ට අමාරු කාලයක් මචන්. එකයි රැල්ලට වගේ රට යන්න පොරකන්නේ... උබේ ඉන්කම් එකත් එක්ක තාම රට දාල යන්න ඕනේ තැනක උබ නෑ. බිස්නස් ඒකත් පටන් අරන් පොඩි ලෙවල් එකකට ගෙනල්ල තියෙන එකේ ඒකටම ඉන්වෙස්ට් කරපන්. 