ඉතින් කෙල්ලට එදාට ගෙදර එන්න කියපන්කො. සේරම හරිනෙ. කට්ටිය එක්ක ගෙදර රහට කාපන් එදාට. ඒ කල්ලා සති අන්තේ සමරපන් ජයටම.
මම යාලුවෙලා ඉන්න කාලේ... කෙල්ලගේ ගෙදර යනවා මම හැම ඉරිදම... දවසක් හොදටම වහිනවා... මම බයික් එකේ මචන් යන්නේ... මම එදා ආවේ නෑ කියලා රන්ඩු උනා කියහන්කෝ.. වැස්ස නෙමෙයි මොනා උනත් එන්න ඕන කමක් තියන කෙනා එනවලු... ඔන්න ඔහොමයි ගෑනු...
සුවර් කෙල්ල ඔෆිස් එකේ උන්ට කියලා ඇති ට්‍රිට් එක ගැන.. ඉතින් කොහොමද කියහන්කෝ කෙල්ල ඔෆිස් උන්ට මුණ දෙන්නේපැයකට දෙකකට හරි ගිහින් වරෙන්.. හවස් වරුවේ වැඩේ දාගනින් වීක් එන්ඩ් එකට.. ඒක ලොකු සප්‍රයිස් එකක් දීපන් හිතේ අවුල යන්නත් එක්ක.. නැත්තන් තොට සෑහෙන කාලයක් යනකන් .. හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් අහ අහ ඉන්න වෙයි
![]()
mama nan kiyane uba waradi thama .. b'day eka thiyene awrudata eka sarayaine .. edama hariyta ubta paint gannai ge hadanai one una kiwwama awlne ...
onna kawru hari hospital eke idala laga inna una , malageyak wela .. ehema welath upset wenawan waradi kiyna puluwan ..
anika sure ekata uba gihin kiyana athe edata enna wenne na gedara paint ganna thiynwa kiyla
anika uba hari hethuwa kiyla nane mokad oka edama karana one kiyala (onna eda kare nattn aniddata ge kadagena watenwann sadaranai)
anika itin dan meke inna un waradi na kiwwa kiyla wadak thiynwada .. meke inna un gihin ekita pahadili karala dennada .. nattn ekiwa atharala meken ekek set karaganada meke dala waradi na kiyla ahaganne .. gihn ekita katha karala mkakhri kargnanin