හ්ම්, මම ජනාධිපති වුනෙත්,
හ්ම්, මම ජනාධිපති වුනෙත්, පාර්ලිමේන්තුවට වගකියන, අධිකරණයට වගකියන විදිහට ජනාධිපති ධූරය වෙනස් කරනවා. මගේ දුප්පත් ආදායම් වාර්තා ජනතාවට ඉදිරිපත් කරලා, හැම ඇමැතියටම මන්තිරියටම තමතමන්ගේ ආදායම් වාර්තා වහාම ඉදිරිපත් කරන්න නියෝග කරනවා. පසුගිය හැම රාජ්ය සේවකයෙක්ම "ජනතා" සේවකයෙක්ම audit කරනවා. හොර කරපු හැම එකාටම දඩ නියම කරලා, ඔවුන්ගේ වත්කම් හරි පවරගන්න පුළුවන් කොන්දක් තියෙන ස්වාධීන අධිකාරියක් පිහිටවනවා. හැම රාජ්ය සේවයක්ම අන්තර්ජාලගත කරනවා. මහින්ද මහත්තය කරනවා වගේ, ෆොන්සේකා මහත්තය කරා කියල මාට්ටු වුනා කියන ඥාති සංග්රහය වහා තහනම් කරනවා. පක්ෂ මාරුව තහනම් කරලා, මොන මන්තිරියෙක්ට හරි පක්ෂ මාරුවක් ඕනෙනම් ඒ දිස්ත්රික්කයේ ජනමත විචාරණයකින් විතරක් පක්ෂ මාරුවක් approve කරගන්න ක්රමයක් පටන්ගන්නවා.
VIPලා ගෙන්නලා කරන විවෘත කිරීම කාලේ කන වැඩ තහනම් කරනවා. ඉතිරි ටික පසුවට කියන්නම්.....