පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්අපේ ලංකාවේ ස්පේස් එකේ electromagnetic spectrum එකේ පොඩි අවුලක් තියෙනවා මටනම් හිතෙන්නේ ඒක නරකට වගේ පෙනුනට මට හිතෙන්නෙ ඒක හොඳකට වගේ.
හැම දෙයින්ම ගත්තම අපේ රට හරි අමුතු රටක් බං.පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
උඹ අවබෝධ කරගත්ත ලබ්බක් නෑනෙ.
මොඩ තර්කයක් හදාගෙන හැම එකටම script එක කියනවා. කිසිම තේරුමක් නෑනෙ. හිතලා බලපංකො
මෙන්න උබට දෙන්න ඕන reply එක මගෙන්.
කඩදාසි කොලයක් සහ පෑනක් අරගෙන table එක උඩ තියල පුටුවේ වාඩි වෙලා පෑනෙං බලි කුරුට්ටක් අඳින්න.
දැං කියපන් ඒ බලි කුරුට්ට ඒ හැඩට ආවේ scipt එකට අනුව කියලා.
බලි කුරුට්ට උබට කැමති විදියට Change කරන්න පුළුවන් පෑන උබේ අතේ තියෙන්නේ.
නමුත් කොයි විදිහට කරත් ඒක උබට අනුව script එකක්.
Script එකක් නම් ඒක පට්ට advanced script එකක් වෙන්න ඕන බලි කුරුට්ටක හැඩය පවා තිරණය කරන්න නේද?
බලි කුරුට්ට පැත්තක තියාපං. කාසියක් අරගෙන උඩ දාලා ඒකෙ head වැටුණොත් උඹ කනේ පාරක් ගහ ගනින්. Tail වැටුණොත් මුණ අත ගා ගනින්.
උබට අනුව head or tail වැටෙන්නෙ script එකට අනුව.
උබට අනාගතේ bypass surgery එකක් කරන්න වෙන්න ඉඩ තියනවා. හැබැයි ඒක කරන්නේ experienced doctor කෙනෙක් ද තේරුමක් නැති doctor කෙනෙක්ද කියන දේ අනුව උඹ ජීවත් වෙනවද මැරෙනවා ද කියන එක තිරණය වෙන්නේ. එතකොට ඒ දොස්තර ඉගෙනගත්ත පාඩම් මාලාව ම උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical field එකේ දියුණුව උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical tools හදපු scientists ලාගේ creativity එක උබේ script එක වෙන්න ඕන, උඹ surgery එකට ගෙවන සල්ලි ගන්න ATM එක හදපු company එකත් script එකට අයිතියි. එයාල use කරපු cryptography technologies, it field එකේ අයත් උබේ script එකට අයිතියි.
මොකද ඔය සියලු දෙනාගෙන් එකතුවෙන් තමයි උඹ ජීවත් වෙන්නේ.
අගහරු වලට Elon musk කාරයා මිනිස්සු යවලා පදිංචි කරන එක පාවා උඹ ගෙ script එකට අයිතියි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද උඹ අනාගතේ අඟහරු වලට යන්න උනත් ඉඩක් තියෙනව උබට අනුව උබේ script එකේ ලියවිලා තිබුනොත්. නොගිහින් හිටියොත් එක උබේ අවාසනාව කියලා හිතුනොත් ඒක අවාසනාව වෙන්නේ එහෙම SpaceX කියලා එකක් තිබුණ නිසා, ඒත් Elon musk කාරයා කරන දේවල් උඹ ගෙ ජීවිතේ ට බලපානවා. නමුත් අනාගතේ උඹ ගෙ script එකේ තියෙන්නේ මොනවාද කියලා උඹ දන්නේ නැති නිසා anything can happen.
And anything can happen = fucking random.
නමුත් උබේ තර්කය:
mysteriously written script means nothing is random. Everything is scripted. You just don't know what's in the script. So it's Not equal but two different things.
හරියට දාදු කැටයක් උඩ දැම්මාම එක 4 වැටෙන එක random නෙමෙයි අපි උඩ දාන වේගය, angle එක, motion එක, කැටය උඩ ඉඳන් පුෂ්ටය මතට ඇති දුර calculate කළොත් ඒක වැටෙන අංකය හොයන්න පුළුවන් වගේ.
වලාකුළු ගමන් කරන වේගය ආර්ද්‍රතාව සුළඟ වගේ සාධක අරගෙන හෙව්වොත් වලාකුළු රටාවල් random නෙමෙයි කියන එක වගේ.
ප්‍රථමක සාංඛ්‍ය වල රටාව තවම ලෝකේ හොයා ගෙන නැහැ. මුළු ලෝකෙම cryptography base කරලා තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා base කරගෙන. ඒ රටාව හොයා ගත්තොත් ඕන කෙනෙකුට බැංකු ගිණුම්, Credit cards හැම දේ ම calculator පාවිච්චි කරලා hack කරන්න පුළුවන් වෙනවා. නමුත් හොයා ගන්නේ නැති තාක් කල් අපි safe.
ඔය දේවල් ඔක්කොම මම පිළි ගන්නවා, output එක calculate කරන්න බැරි, ඒවාට අදාළ සාධක අපි ට හොයා ගන්න තියෙන නොහැකියාව නිසා අපි ඒවාට අහඹු දේවල් කියලා කියනවා, එතකොට උඹ ගෙ script එකත්, අහඹුවත් අතරේ වෙනසක් නෑ. මොකද උඹ script එක හැදෙන්න අවශ්‍ය සාදක මොනවද කියලා දන්නේ නෑ, හොයා ගන්නත් බැහැ. ඉතින් එතකොට ඒක අහඹු දෙයක්.
අහඹු දෙයක් කියන word එකට දෙන අර්ථය මෙතැන confuse වෙනවා, මොකද මම ඔය calculation ගැන කතා කරලා ඇත්තටම random කියන දේ නෑ කියලා හිතන තැනට උබලා ව පත් කරපු එක. නමුත් ලෝකේ ඇත්තටම random කියලා දෙයක් තියෙනව.
එහෙම නැත්නම් මේ ලෝකේ විවිධත්වයක් පවතින්නේ නෑ. True random කියන දේ exists. එහෙම නොවුණොත් සියලු දේවල් වැඩ කරන්න ගන්නවා යම් කිසි pattern එකකට අනුව.
ඒ ගැන මන් හොයලා තියෙනව, උඹත් research කරලා බලන්න, මෙතැන ඕක දිග අරින්න ගියොත් කතාව තව දිග වෙනවා.
එතකොට උබ ගෙ ඔය තර්කයෙන් වෙන්නේ discourage වෙන එක මිනිස්සු. නමුත් ඒක අනික් පැත්තට පාවිච්චි කරලා encourage කරගන්න පුළුවන්, මගේ script එකේ දුක් විඳින කාලේ අදින් ඉවරයි කියලා හිතාගෙන වැඩ කරොත්. නමුත් මිනිස්සු කැමති තවත් discourage වෙන්න ඌ mentally down වෙලා ඉන්න අවස්ථාවේ දි. උඹ කරන්නේ ඒකට පෝර දාන එක උබේ නොවැදගත් argue එක use කරලා. නමුත් ඇත්ත තමයි anything can happen.
මන් කරුණු එක්ක පැහැදිලි කරත් උබට දිගටම argue කරන්න පුළුවන් කියලා මන් දන්නවා.
මොකද මේක දෙයියෝ මැව්වා වගේ වැඩක්. නමුත් ඒක උබට එහෙම හිතුනට එකට පිළිගැනීමක් ලබා දෙන්න බැහැ. හරියට මේ මොහ මූල තර්ක කතාවේ වගේ.
ශාස්ත්‍ර කාරයන් වගේ pathetic arguments ගෙන්න එපා. (no hard feelings. උබේ argue එකට attack කරණකොට personal වගේ උබට දැනුනා නම් sorry)
මට හිතෙන විදියට රැන්ඩම්නස් කියල එකක් නෑ බන්. හැම දේකටම හේතුවක් තියෙනව. දෙයක් රැන්ඩම් කියල හිතෙන්නේ ඒක ඒ විදියට වෙන්න හේතු උන කාරනා සාදක අපි නොදන්න නිසා. ඒව දැනගත්තම ගොඩක් වෙලාවට ෆයිනල් output එක ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්.
සරලවම හැම දේකටම හේතුවක් තියෙනව. රැන්ඩම්නස් කියල එකක් නෑ. අඩුම කම්පියුටරේකටවත් turly randomness එකක් හදන්න බෑ.
True randomness exists. උඹ හිතන තැන මම ගොඩක් ඉස්සර හිටියේ, නමුත් මම ඔය discussion එක යාලුවෙක් එක්ක ගියා ටික කාලෙකට කලිං. මමත් උඹ වගේ argue කරේ කරුණු කාරණා දැනගෙන නෙමෙයි. පස්සේ හොයලා බලනකොට ඇත්තටම randomness කියන දේ ලෝකේ තියෙනව. කොච්චර information තිබුණත් randomness එක තියෙන දේවල් ලෝකේ තියෙනව. මේ ගැන උඹ හොයලා බලන්න. Off topic යන්න සහ අනවශ්‍ය ලෙස posts එක දිගට ඇදී යන එක හින්දා මෙතැන දිග අරින්න ඕන නෑ op ගෙ theory එක ගැන කරුණු තමයි මන් කිව්වේ. ඒ දේ reject කරන්න සියලු දේවල් දැනගෙන ඉන්න ඕන නැති නිසා
බුද්දහගමේ හැටියට තව කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි
අඩු ගානේ අගසවු දෙනමට වත් නැහැ
එකම දෙමාපියන්ගේ සහෝදරයෝ වෙලා ඉපදිලා කෙනෙක් දොස්තර කෙනෙක් වෙනකොට අනික් කෙනා
අපරාද කාරයෙක් වෙලා හිරේ
ඊයේ පෙරේද නුවරදී එක කාමරේ හිටපු අම්මයි තාත්ති බබයි එකට මැරෙනකොට අල්ලපු කාමරේ හිටපු අම්මයි දුවයි
ආපදාවක් නැතුව බේරිලා
මේවට හේතුව මිට පෙර මොන මොන ආත්ම වල කරගත්ත කාර්ම වල එකතුවක්ද කියල විස්තර බලන්න පුළුවන් නේ
බුදු කෙනෙකුට විතරයි
script එක තමයි කර්මය
නිකම් හිතන්න
අපි දැනට අවුරුදු 20, 30 ක විතර ඉඳන් computer use කරලා ඒ data store කරන්න අක්කර ගණන් server farm වල
බුදු කෙනෙක් කියනවා මම සාරාසන්ක්ය කල්ප ලක්ෂයකට කලින් සුමේද නම් තාපසයෙක් ව දීපංකර බෝධි මුලදී නියත විවරණ ලැබුවා කියල
එච්චර කාලයක data නම් ගම් එක්ක කොහේ store වෙලා ඇතිද
මුලික අවබෝදයක් ලබන්න
සංසාර මන්දිර පොත කියවන්න එකේ කියනවා ආකාස දත්ත කියල දෙයක් ගැන
ත්‍රිපිටකයේ අග්ගන්‍ය සුත්‍රයේ ත් ඔය ගැන සඳහන් වෙනවා ලු
(සුත්‍රයේ නම මට මතක විදියට දැම්මේ)
Sansara Mandira – Kannimahara Sumangala Himi
Well well. There are couple of things I'd like to ask.මම ආස නෑ මේව කතා කරද්දි ආගම ඇදල ගන්නව. මම දන්න විදියට Buddha කියල තියෙනව කර්මය කියන්නේ කොටසක් විතරයි කෙනෙක්ගෙ ඩෙස්ටිනි එකේ. අපිට ඕනනම් යම්තාක් දුරකට අපේ අතට කොන්ට්‍රෝල් එක ගන්න පුුලුවන් කියල.
මම කියන්නේ එහෙමත් බෑ කියල. වෙන්න තියෙන හැම පුංචි දෙයක්ම හරියටම සෙට් වෙලා ඉවරයි අවුරුදු බිලියන ගානකට කලින්. ඒව තමයි දැන් වෙවී තියෙන්නේ. මිනිස්සුන්ට විතරක් නමෛ් මේ සත්තුන්ට, මේ ප්ලැනට් එකට, ගැලක්සීස් වලට වගේ හැම දේකටම.
සෝ සරලවම කවුරු මොනව කරන්න හැදුවත් කරන්න පුලුවන් වෙන්නේ වෙන්න නියමිත වෙලා තිබ්බ දේ පමණයි. අපිට කිසිම ක්‍රොන්ට්‍රෝල් එකක් නෑ. බන්.
නියාම ධර්ම අනුවයි හැම දේම වෙන්නෙ
බුද්දහගමේ හැටියට තව කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි
අඩු ගානේ අගසවු දෙනමට වත් නැහැ
එකම දෙමාපියන්ගේ සහෝදරයෝ වෙලා ඉපදිලා කෙනෙක් දොස්තර කෙනෙක් වෙනකොට අනික් කෙනා
අපරාද කාරයෙක් වෙලා හිරේ
ඊයේ පෙරේද නුවරදී එක කාමරේ හිටපු අම්මයි තාත්ති බබයි එකට මැරෙනකොට අල්ලපු කාමරේ හිටපු අම්මයි දුවයි
ආපදාවක් නැතුව බේරිලා
මේවට හේතුව මිට පෙර මොන මොන ආත්ම වල කරගත්ත කාර්ම වල එකතුවක්ද කියල විස්තර බලන්න පුළුවන් නේ
බුදු කෙනෙකුට විතරයි
script එක තමයි කර්මය
නිකම් හිතන්න
අපි දැනට අවුරුදු 20, 30 ක විතර ඉඳන් computer use කරලා ඒ data store කරන්න අක්කර ගණන් server farm වල
බුදු කෙනෙක් කියනවා මම සාරාසන්ක්ය කල්ප ලක්ෂයකට කලින් සුමේද නම් තාපසයෙක් ව දීපංකර බෝධි මුලදී නියත විවරණ ලැබුවා කියල
එච්චර කාලයක data නම් ගම් එක්ක කොහේ store වෙලා ඇතිද
මුලික අවබෝදයක් ලබන්න
සංසාර මන්දිර පොත කියවන්න එකේ කියනවා ආකාස දත්ත කියල දෙයක් ගැන
ත්‍රිපිටකයේ අග්ගන්‍ය සුත්‍රයේ ත් ඔය ගැන සඳහන් වෙනවා ලු
(සුත්‍රයේ නම මට මතක විදියට දැම්මේ)
Sansara Mandira – Kannimahara Sumangala Himi
Well well. There are couple of things I'd like to ask.
First, who told you that Buddhism is a 'Religion'? Or is it your belief?
Secondly, you say everything is already 'scripted'. You also say every thing happens for a reason. Good point. Then my question to you is what was the creator of the script? What was the reason that created the script in the first place?
IInteresting to know your explanation.