මම සහ මගේ කරාටේ ජීවිතය.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උඹ මොන හිතකින් ද බන් උට ඔහොම ගැහුවෙ "අම්මෝ" කිය කිය කෑගහද්දිත්?

    කව්ද අම්මෝ කියල කෑගැහුවේ??:eek::eek:
    මටනම් වැදුනා පලවෙනි semi final එකේදී මැද ඇගිල්ල නැමෙන්න.ඊළඟ තත්පර 30 එපා වෙලා ගහගත්තේ.
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    කව්ද අම්මෝ කියල කෑගැහුවේ??:eek::eek:
    මටනම් වැදුනා පලවෙනි semi final එකේදී මැද ඇගිල්ල නැමෙන්න.ඊළඟ තත්පර 30 එපා වෙලා ගහගත්තේ.

    ;) විහිලුවට කිව්වෙ. මමත් ඉස්සර ලාවට ඔය ස්බ්ජෙක්ට් එක හැදෑරුව. ඒත් දැන් නම් ප්‍රැක්ටිස් එක නැහැ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇත්තම කතාව:P:P:P
    මම එදා ඉඳම්ම ප්‍රැක්ටිස් කරද්දීත් ගාර්ඩ් එක දාල කරන්නේ.ඒත් වැදිලම නැහැ පාරක්.:yes::yes::yes:
    අපේ එවුන් ප්‍රැක්ටිස් කරද්දී තියා තරන්ගේකදිවත් දාන්නේ නෑ.:angry::angry::angry::angry:
    ඒත් මේ වීඩියෝ එකේ තියෙනවා මට හොඳ පාරක් වදිනවා.
    refree yamen කියපු නිසා මන් ගහන එක නැවත්තුවට පස්සේ මු ගහන්නේ.:angry::angry: (යාමෙන්=stop)
    රිදුනේ නම් නෑ.:oo::oo::oo:ඒත් තරහ නම් ගියා.ආයේ පාලනය කරගෙන fight එක කරගෙන ගියා.මගේ ඒ වෙලාවේ ලකුණුත් වැඩි.මන් තරහ පිට ගහන්න ගිය නම් මාව අයින් කරලා අනිත් කෙනාට දිනුම දෙනවා.:eek::eek::eek:

    එළ එහෙනම්. මම නම් ගහගන්න එවට වැඩියේ ආස නෑ. ඉස්සර නම් Wu Su කරා නමුත් දැන් වැඩියේ ඒවාට නෑ. කවුරු හරි ගැහුවොත් Defend කරන්න ගහනවා මිසක් නිකම් වළිවලට යන්නේ නෑ, කේන්ති ගිය පළියට ගහනෙත් නෑ. defend කරනවා කියලා වුනත් ඒක ගහන්න එන කෙනා මත තමයි. ගොඩක් tough පොරක් ආවොත් පාර සැර වැඩියි නැත්නම් ලාවට දෙනවා නැත්නම් තල්ලු කරල වගේ දානවා. මම හිතන්නේ ආත්මාරක්ෂක සටන් කලාවක තේරුමත් ඒක තමයි තමන්ව සහා අනෙක් අයව ආරක්ෂාකරන්න මිසක් කේන්ති ගිය පළියට, හිතිච්ච හිතිච්ච පළියට, අනෙක් අයව පීඩනායට පත් කරන්න ඒ දැනුම යොදා ගන්න හොද නෑ. ඒ වගේම පොඩි කොල්ලෙක්, ගහගන්න බැරි දුර්වල එකෙක් ගහන්න ආවොත් ඒ වගේ එකෙක්ට බිම දාගෙන, තුවාල වෙනකම් ගහන එකත් වීර කම නෙවෙයි. තමන්ව සහ අනෙක් අයව ආරක්ෂා කරන්න පුලුවන් මට්ටමට defend කරන එක තමයි ආත්මාරක්ෂක සටන් කලාවක සැබෑ තේරුම.
     
    වලිනම් අනන්තවත් වැටිලා තියෙනවා.ඒත් මට තාම එහෙම ගහන්න ඇවිත් නෑ.ඒ නිසා ගහලත් නෑ.:yes::yes::yes:
    බලෙන් කාටවත් ගහන්න යන්නෙත් නෑ.මාත් ඉන්නේ ඔබේ මතයේම :yes::yes:
    ඒත් martial ආර්ට්ස් වලට පට්ටම ආසයි.;);)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    mama nam antimata neluwe Indian ekek ta and african ekek ta. awurudu 3 kata witara kalin. eeta passe ekek ta wat gahanna giye na.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    වලිනම් අනන්තවත් වැටිලා තියෙනවා.ඒත් මට තාම එහෙම ගහන්න ඇවිත් නෑ.ඒ නිසා ගහලත් නෑ.:yes::yes::yes:
    බලෙන් කාටවත් ගහන්න යන්නෙත් නෑ.මාත් ඉන්නේ ඔබේ මතයේම :yes::yes:
    ඒත් martial ආර්ට්ස් වලට පට්ටම ආසයි.;);)

    අනෙක් එක තමයි සටන් කලාව එක්ක ඒකට සම්බන්ධ Philosophy එකත් ඉගෙන ගන්න එක වටිනවා. :yes:
    මොකද ඒකෙන් කියලා දෙනවා විනය සහා හික්මීම ගැන වගේම බුද්ධිය භාවිතා කරන හැටි වගේ.
    ඇග විතරක් තිබිලා, ගහගහන්න පුලුවන් වුනාම එතනින් සාර්ථක පුද්ගලයෙක් බිහිවෙන්නේ නෑ. ගොඩක් අද ලෝකයේ ඉන්න මිනිස්සු වළිවලට දක්ෂයි නමුත් Philosophy එකක් නෑ ඉතින් මදාවියෝ වගේ. :P
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    අනෙක් එක තමයි සටන් කලාව එක්ක ඒකට සම්බන්ධ Philosophy එකත් ඉගෙන ගන්න එක වටිනවා. :yes:
    මොකද ඒකෙන් කියලා දෙනවා විනය සහා හික්මීම ගැන වගේම බුද්ධිය භාවිතා කරන හැටි වගේ.
    ඇග විතරක් තිබිලා, ගහගහන්න පුලුවන් වුනාම එතනින් සාර්ථක පුද්ගලයෙක් බිහිවෙන්නේ නෑ. ගොඩක් අද ලෝකයේ ඉන්න මිනිස්සු වළිවලට දක්ෂයි නමුත් Philosophy එකක් නෑ ඉතින් මදාවියෝ වගේ. :P

    1623557471_1387926766.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ජාතිවාදියා:P:P

    African eka mcn ape yaluwekuta cigarette ekak beela puff karala uge munata. african ewun set ekak. api giya 4 denek, african ewunut 4k witara hitiye. dunna le enna, bima dagena.

    Indian ekata nam mata gahanna hambune na wadiya, maat ekka hitapu anit eka uuta kela gena giya.
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    African eka mcn ape yaluwekuta cigarette ekak beela puff karala uge munata. african ewun set ekak. api giya 4 denek, african ewunut 4k witara hitiye. dunna le enna, bima dagena.

    Indian ekata nam mata gahanna hambune na wadiya, maat ekka hitapu anit eka uuta kela gena giya.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: