උඹ මට Who cares Option එක දුන්නෙ නෑ. මං තරහයි උඹත් එක්ක

ok kasun
මේ , මුට කියපන් උබ bulkhead කියල...![]()

උබ ආගමක් අදහන්න පටන් ගත්තද? මම හිතුවේ මේකේ ඉන්නා උන්ගෙන් උබට වත් මොලේ ඇති කියලා![]()
මම ආගම් අදහන්නේ නෑ බං..
ඔය අවතාර පින්තුරේ නිසාද එහෙම ඇහුවේ...?
එක නිකන් ආතල් එකට දාපු එකක් බං
මෙන්න මේ ඩොක්යුමන්ට්‍රිය බලපන් පුළුවන් නං. උබ හිතන පතන විදිය සැහෙන්න වෙනස් වෙයි. ආගම් අරවා මෙව්වා සුරංගනා කතා. එතෙක් මෙතෙක් මම බලපු හොදම ප්‍රෝග්‍රෑම් ඒක.
ඔකේ earth evolution එක ගැනද තියෙන්නේ?
හැබැයි විද්‍යාවෙන් ආගම් බොරු කියල කියන්න බෑ...
ඕක බලපන්කො. එතකොට ආගම් ගැන තේරෙයි. පැය එක හමාරයි ඕක. ආගම් අනං මනං බොරු බයිලා බං. ප්‍රෝග්‍රෑම් එක බලලා කොමෙන්ට් එකක් දාපන්කෝ.

'අපිව'?![]()
Ube account eken log wela video ekak karala dapan kolu siddiyak karana gaman