මම ස්ට්‍රයික්!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    මම ස්ට්‍රයික්!

    උඹලට ආයෙත් Gay කතා, Gay සම්බන්ධ දේවල් මගෙන් දැන ගන්න වෙන්නෙ නෑ, එදා දාපු poll එකේ වැඩි පිරිසක් මම Gay නෙමෙයි කියලා වෝට් කරලා තිබ්බා,
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ මට Who cares Option එක දුන්නෙ නෑ. මං තරහයි උඹත් එක්ක
     
    meews

    Member
    Mar 4, 2019
    27
    2
    0
    මේ , මුට කියපන් උබ bulkhead කියල...:lol:

    උබ ආගමක් අදහන්න පටන් ගත්තද? මම හිතුවේ මේකේ ඉන්නා උන්ගෙන් උබට වත් මොලේ ඇති කියලා :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ආගමක් අදහන්න පටන් ගත්තද? මම හිතුවේ මේකේ ඉන්නා උන්ගෙන් උබට වත් මොලේ ඇති කියලා :baffled:

    මම ආගම් අදහන්නේ නෑ බං..
    ඔය අවතාර පින්තුරේ නිසාද එහෙම ඇහුවේ...?
    එක නිකන් ආතල් එකට දාපු එකක් බං
     
    meews

    Member
    Mar 4, 2019
    27
    2
    0
    මම ආගම් අදහන්නේ නෑ බං..
    ඔය අවතාර පින්තුරේ නිසාද එහෙම ඇහුවේ...?
    එක නිකන් ආතල් එකට දාපු එකක් බං

    මෙන්න මේ ඩොක්යුමන්ට්‍රිය බලපන් පුළුවන් නං. උබ හිතන පතන විදිය සැහෙන්න වෙනස් වෙයි. ආගම් අරවා මෙව්වා සුරංගනා කතා. එතෙක් මෙතෙක් මම බලපු හොදම ප්‍රෝග්‍රෑම් ඒක.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මේ ඩොක්යුමන්ට්‍රිය බලපන් පුළුවන් නං. උබ හිතන පතන විදිය සැහෙන්න වෙනස් වෙයි. ආගම් අරවා මෙව්වා සුරංගනා කතා. එතෙක් මෙතෙක් මම බලපු හොදම ප්‍රෝග්‍රෑම් ඒක.

    ඔකේ earth evolution එක ගැනද තියෙන්නේ?

    හැබැයි විද්‍යාවෙන් ආගම් බොරු කියල කියන්න බෑ...
     
    meews

    Member
    Mar 4, 2019
    27
    2
    0
    ඔකේ earth evolution එක ගැනද තියෙන්නේ?

    හැබැයි විද්‍යාවෙන් ආගම් බොරු කියල කියන්න බෑ...

    ඕක බලපන්කො. එතකොට ආගම් ගැන තේරෙයි. පැය එක හමාරයි ඕක. ආගම් අනං මනං බොරු බයිලා බං. ප්‍රෝග්‍රෑම් එක බලලා කොමෙන්ට් එකක් දාපන්කෝ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක බලපන්කො. එතකොට ආගම් ගැන තේරෙයි. පැය එක හමාරයි ඕක. ආගම් අනං මනං බොරු බයිලා බං. ප්‍රෝග්‍රෑම් එක බලලා කොමෙන්ට් එකක් දාපන්කෝ.

    :)

    එල...