මම, සුරේශ්, සංජීවනි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2006 නෙවෙයි 1998 කථාවක් ලිව්වේ උඹලට. නාකි අපේ අතීතය සුන්දරයි බන්
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ලොවෙත් මේ කතාව කියවනවා..:)
    දිගටම දාපං..:love:

    දැන් බොට හතලිය පැනල ඇති නේ සිංහලු..:dull:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔන්න ඉති අවසාන කොටස

    B0t1zjNCcAAT7GC.jpg


    දැන් ඉතිං ප්‍රේමය නැගලම යනවා.
    හැබැයි ඉතිං හොරාට තමා. නැත්තම් ගුටි පූජාවනේ

    අන්තිමට මුලින් ප්‍රේමවන්තයා වුන මම සපෝටර් වුනා
    අනිච්චේ දුක්ඛේ කියන්නේ මේවාට

    හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් නැති නිසා එක හිතින් උදව් කරා
    පන්ති කාමර රකින එක තමා ලොකුම වැඩේ

    ආන්ත්‍රාවයි

    මෙන්න බොලේ අනතුරු ඇගවීම ආවා

    අනේතවාසිකයින් පිරිසක් පණිවිඩය අරන් ආවා

    "කපිල අයියා කිව්වා සුරේශ්ට පරිස්සම් වෙලා ඉන්න කියලා"


    Hi%2521_School_-_Love_On-0009.jpg


    ලැම්බා ඉතිං හැම මගුලටම පනිනවනේ
    "අපිට කවුරුත් ලොකු නෑ යකෝ"
    මු කියලා ඇරපි නැතයි
    දැන් ඉතිං ඉල්ලගෙනම තියා ගත්තා වගේ
    කරුමෙට අමිලයත් නිවාඩු. ඌ හිටියනම් මේක ගොඩින්ම සේෆ් කර ගන්න තිබ්බා
    කාලා වරෙන්කෝ දැන්

    ස්කෝල ඇරිලා දැන් ඉතිං දෙවියන් බුදුන් සිහි කරගෙන ටවුම පැත්තට ගාටනවා

    බස් ස්ටෑන්ඩ් එකට ගොඩවුනා විතරයි

    "ඒයි සුරේශ් කැ.. මෙහේ වරෙන්"
    විධානයත් එක්ක බලපුවාම කොල්ලොයි බල්ලොයි රැලක්

    අදනම් පට්ට කෑමක් වගේ දාලා දුවන්න ඇයි යාළුවනෝ මුන්

    "ඇයි අයියා"
    දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ මගේ අතිජාති මිත්‍රයා

    "සංජීවනිත් එක්ක උඹේ තියෙන සම්බන්ධ නතර කරපං"
    කුණුහරුප වැලකි. ගහන්න හැට හුට හමාරක්. ලොකුම චන්ඩියා සුරේෂ්ගේ දෑස මානේ


    6111232_f248.jpg


    "අයියා ගහන්න කලින් මගේ කථාව අහන්න. ඊට පස්සේ වැරදිනම් මට ගහන්න"
    අම්මට සිරි කොහෙන් ආපු ගටක්ද මන්දා මූ කියලා ඇරියේ නැතැයි

    හැමෝම සයිලන්ස් මුගේ දිහා බලන් ඉන්නවා කථාව කියනකම්
    ලැම්බටයි මටයි මේ වෙන දේ හිතා ගන්න බෑ

    මූ ඔලුව උස්සලා බැලුවා චන්ඩින්ගෙන් නායකයා දිහා

    "අයියා මම මේ කෙල්ලගෙන් ඇහුවේ නෑ. මේ කෙල්ල මගෙන් ඇහුවේ. අයියාගෙන් කෙල්ලෙක් ඇහුවොත් අයියා මොකද කියන්නේ. බෑ කිව්වොත් අපි නිකම්ම පොන්නයෝ වෙනවා නේද? මම වැරදිනම් මට ගහන්න"

    අම්මට සිරි සෙට් එකම කරකවලා අත ඇරියා වගේ නෝ කථා නෝ සිනා

    චන්ඩි නායකයා හැරුනා ලැම්බා දිහාට
    "තෝ නේද මූට ගැහුවොත් බලා ගන්නම් කිව්වේ"
    කියලා අැරපි නැතයි කණ පැලෙන්න

    අසරණ ලැම්බා අවසානයේ සාර්ථකව තවත් වතාවක් කණ පලා ගත්තේය අදාල නැති දේකට හොම්බ දාලා


    Secondary_school_classroom_Polonnaruwa_Sri_LankaR2.jpg


    ප්‍රේමය අවසන් විය

    සභාතොමෝ සතුටින් විසිර ගියේය....

    :):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: Sachira123

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ලොවෙත් මේ කතාව කියවනවා..:)
    දිගටම දාපං..:love:

    දැන් බොට හතලිය පැනල ඇති නේ සිංහලු..:dull:

    35යි බන් නාකි තමයි
    කියනකොට හිත රිදෙනවා බන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    35යි බන් නාකි තමයි
    කියනකොට හිත රිදෙනවා බන්
    මෙච්චර කාලෙකට උඹව අදමයි බං දැක්කෙ.. නිවාඩු පාඩුව‍ෙ ත්‍රේඩ් එකකට කොමෙන්ටුවක්වත් දාපියකො ඇවිත්..:growl: