මම හදපු අලුත්ම Android Live Wallaper එක - උදවි
මේ තමයි මම හදපු අලුත්ම ඇන්ඩ්‍රොයිඩි Live Wallpaper එක. මෙකත් එකක් බැලුවොත් මම දැනට හදලා තියෙන 15 වෙනි එක. ඉතින් බං උඹලටත් Android Phone එකක් එහේම තියෙනවනමි Install කරගෙන පුලුවන්ම හොද Comment එකක් දාපල්ලා. තම ලොකු වැඩ ටිකක් කරන්න එකත් හෙල්ප් එකක් වෙයි.
REAL OCEAN 3D LIVE WALLPAPER
පහළින් තියෙන්නේ screenshot ටිකක්. 3D වලින් තමා හැදුවේ.
මේ තියෙන්නේ Link එක - Click here