මම හදපු අලුත්ම Android Live Wallaper එක - උදවි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මම හදපු අලුත්ම Android Live Wallaper එක - උදවි

    මේ තමයි මම හදපු අලුත්ම ඇන්ඩ්‍රොයිඩි Live Wallpaper එක. මෙකත් එකක් බැලුවොත් මම දැනට හදලා තියෙන 15 වෙනි එක. ඉතින් බං උඹලටත් Android Phone එකක් එහේම තියෙනවනමි Install කරගෙන පුලුවන්ම හොද Comment එකක් දාපල්ලා. තම ලොකු වැඩ ටිකක් කරන්න එකත් හෙල්ප් එකක් වෙයි.


    REAL OCEAN 3D LIVE WALLPAPER

    g2Ar_l6BWIur9gLsLNqqm-Xod6ibUDlcizzYM7Scs0CWQba4GslZ8Du8Nxz97HlHnZ0=w300-rw



    පහළින් තියෙන්නේ screenshot ටිකක්. 3D වලින් තමා හැදුවේ.

    zVBbcwXhPmTc2d4c6tbY-x-bZAZkxRdUe65aq3X9ND7c_K2A805yiv_xTQSRoa3ced8=h900-rw


    SqTj_d8faxjoj5F1CM3a-k7ILhBFNi47s49601laz40FqjQUlez5arRdhrVveb_cCQ=h900-rw


    S0uwplrDUGuxchSQ72QjzGXYpm7u8_dQH2PgZNATDY72NobjbQ9g23FRuKzRoOSzSP0=h900-rw



    මේ තියෙන්නේ Link එක - Click here
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Developer
    Visit Website
    Email [email protected]
    C - 1315, Tower F, Ashiana Le Residency, Golf Links,
    NH 24, Ghaziabad, UP. 201002
    Ghaziabad, UTTAR PRADESH 201002
    India

    මේ කිනම් පයනුකිත්තක්ද බං..? :baffled:

    පුතා. ලංකාවට Google Play Sell සල්ලි ගන්න බැ. එකට සප් කරන රටක එකක් වෙන්න ඔනි. මම ඔක හැදුවේ ඉන්දියාවේ මගේ යාලුවෙක්ගේ නමකට. Read country list here
     
    Last edited: