මම හරිම දුකින් ඉන්නේ..කවුරුත් නැද්ද​?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මච්න් සිකුරාදා විතරයි පන්සලයි ඇරල තියෙන්නෙ
    යකෝ..නම ඇහුවෙත් නැත්නම්, නම්බර් එකක් ඉල්ලුවෙත් නැත්නම් අඩු ගානේ ඉන්න පලාතක් වත් අහගත්තෙ නැද්ද? මොනවද උඹ එතකොට කතා කරේ? :eek: උඹ ඒ වෙලේ ඔකඳ වෙලාද හිටියේ? :rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උත්සාහය අත් අරින්න එපා බන්............
    ට්‍රටි කරපන් සැලෙන්නැතිව...........
    අනිවා උඹට හරියනවා...........
     
    යකෝ..නම ඇහුවෙත් නැත්නම්, නම්බර් එකක් ඉල්ලුවෙත් නැත්නම් අඩු ගානේ ඉන්න පලාතක් වත් අහගත්තෙ නැද්ද? මොනවද උඹ එතකොට කතා කරේ? :eek: උඹ ඒ වෙලේ ඔකඳ වෙලාද හිටියේ? :rofl:

    ඉන්න පලාත දන්නවා.. වැඩ කරන තැන දන්නවා... ඒත් ඉතින්...
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    ඉන්න පලාත දන්නවා.. වැඩ කරන තැන දන්නවා... ඒත් ඉතින්...

    uba ea welawe godak nosansunwa wenna athi inna aththe ekai onama wisthara ahaganna bari wela thiyenne.

    machan wada karana thana dannawanam ude wada patanganna welawata hari wada arena welawata hari ea paththe gihin hitiyoth samaharawita hambawenna puluwan wei.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඉන්න පලාත දන්නවා.. වැඩ කරන තැන දන්නවා... ඒත් ඉතින්...

    ඉතින්.. කිතුල් කිය කියල අර සයිකෝ සුජීව වගේ නවකතාවක් තෙපරබාන්ඩද හදන්නේ... :growl:

    වැඩකරන තැන දන්නවා නම් ගිහින් meet උනානම් ඉවරයි.. ඒක ලොකුනම් කට්ටිය එන්න කලින් හරි ඉවර වෙන්න කලින් හරි එලියට වෙලා හිටියනම් අල්ලගන්න බැරියෑ :nerd:

    අනික කෙල්ලෙක් පලමු සැරේම friendly කතා කරා කියලා ආදරේ හිතුනානම් මට ආදරේ හිතිලා ඇති.. බරටම :lol:
    මෙහෙම සිද්ධියක් කලින් වෙලාම නෑ නේද? කෝඩු ද? :rofl:
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොක්කටම වැදිල වගේ කොලුවට.................
    වැඩේ හරියන්න කියලයි මම පතන්නේ.................
    නමුත්, හිතන්න එපා අර එළුව පස්සේ ගිය නරිය වගේ....දැන් වැටෙයි...දැන් වැටෙයි කියල.....
    තේරුණා නේහ්...........
    :nerd:

    ඉතින්.. කිතුල් කිය කියල අර සයිකෝ සුජීව වගේ නවකතාවක් තෙපරබාන්ඩද හදන්නේ... :growl:

    වැඩකරන තැන දන්නවා නම් ගිහින් meet උනානම් ඉවරයි.. ඒක ලොකුනම් කට්ටිය එන්න කලින් හරි ඉවර වෙන්න කලින් හරි එලියට වෙලා හිටියනම් අල්ලගන්න බැරියෑ :nerd:

    අනික කෙල්ලෙක් පලමු සැරේම friendly කතා කරා කියලා ආදරේ හිතුනානම් මට ආදරේ හිතිලා ඇති.. බරටම :lol:
    මෙහෙම සිද්ධියක් කලින් වෙලාම නෑ නේද? කෝඩු ද? :rofl:
    පට්ටයි යකෝ මේ ටික නම්..........:rofl::rofl:
    සුජීව ගේ ක්‍රෙම්ට ලව් කරන්න ඉන්න උන්ට තමා කියන්න වෙන්නේ.......
    උගේ හොටු කදුළු ආඛ්‍යයන රීතියට ලියපු ඒව බලල නම් ජීවිතේ ජය ගන්න යන්න එපා......
    ඒව නිකම්ම නිකන් මනස්ගාත.........උඹල ඒව කියනව නං මිනිහ තට්ටු 4 ම ඒසී කරපු ගේ ඉදියි...........
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama oyata hoda idea ekak dennai haduwe. Ath ithin girl work karana thana dannawa kiyapu nisa, mata hithuna aka liyanna ona naa kiyala. Work karana thana dannawanam , monawada thawa balagena inne. Purusha sakkthiya dala gihin hamu wenawa misak. Ayata danattamath boy friend kenek innawada kiyalath poddak hoyanna. Ahema boy kenek hitiyoth mara patalillak wenne.
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    avatar380467_4.gif
     
    Mama oyata hoda idea ekak dennai haduwe. Ath ithin girl work karana thana dannawa kiyapu nisa, mata hithuna aka liyanna ona naa kiyala. Work karana thana dannawanam , monawada thawa balagena inne. Purusha sakkthiya dala gihin hamu wenawa misak. Ayata danattamath boy friend kenek innawada kiyalath poddak hoyanna. Ahema boy kenek hitiyoth mara patalillak wenne.

    tx:(
     
    tx