යකෝ..නම ඇහුවෙත් නැත්නම්, නම්බර් එකක් ඉල්ලුවෙත් නැත්නම් අඩු ගානේ ඉන්න පලාතක් වත් අහගත්තෙ නැද්ද? මොනවද උඹ එතකොට කතා කරේ?මච්න් සිකුරාදා විතරයි පන්සලයි ඇරල තියෙන්නෙ
උඹ ඒ වෙලේ ඔකඳ වෙලාද හිටියේ? 
යකෝ..නම ඇහුවෙත් නැත්නම්, නම්බර් එකක් ඉල්ලුවෙත් නැත්නම් අඩු ගානේ ඉන්න පලාතක් වත් අහගත්තෙ නැද්ද? මොනවද උඹ එතකොට කතා කරේ?මච්න් සිකුරාදා විතරයි පන්සලයි ඇරල තියෙන්නෙ
උඹ ඒ වෙලේ ඔකඳ වෙලාද හිටියේ? 
උත්සාහය අත් අරින්න එපා බන්............
ට්රටි කරපන් සැලෙන්නැතිව...........
අනිවා උඹට හරියනවා...........

යකෝ..නම ඇහුවෙත් නැත්නම්, නම්බර් එකක් ඉල්ලුවෙත් නැත්නම් අඩු ගානේ ඉන්න පලාතක් වත් අහගත්තෙ නැද්ද? මොනවද උඹ එතකොට කතා කරේ?උඹ ඒ වෙලේ ඔකඳ වෙලාද හිටියේ?
![]()
ඉන්න පලාත දන්නවා.. වැඩ කරන තැන දන්නවා... ඒත් ඉතින්...
ඉන්න පලාත දන්නවා.. වැඩ කරන තැන දන්නවා... ඒත් ඉතින්...

පට්ටයි යකෝ මේ ටික නම්..........ඉතින්.. කිතුල් කිය කියල අර සයිකෝ සුජීව වගේ නවකතාවක් තෙපරබාන්ඩද හදන්නේ...
වැඩකරන තැන දන්නවා නම් ගිහින් meet උනානම් ඉවරයි.. ඒක ලොකුනම් කට්ටිය එන්න කලින් හරි ඉවර වෙන්න කලින් හරි එලියට වෙලා හිටියනම් අල්ලගන්න බැරියෑ
අනික කෙල්ලෙක් පලමු සැරේම friendly කතා කරා කියලා ආදරේ හිතුනානම් මට ආදරේ හිතිලා ඇති.. බරටම
මෙහෙම සිද්ධියක් කලින් වෙලාම නෑ නේද? කෝඩු ද?![]()

uba ea welawe godak nosansunwa wenna athi inna aththe ekai onama wisthara ahaganna bari wela thiyenne.
machan wada karana thana dannawanam ude wada patanganna welawata hari wada arena welawata hari ea paththe gihin hitiyoth samaharawita hambawenna puluwan wei.

Mama oyata hoda idea ekak dennai haduwe. Ath ithin girl work karana thana dannawa kiyapu nisa, mata hithuna aka liyanna ona naa kiyala. Work karana thana dannawanam , monawada thawa balagena inne. Purusha sakkthiya dala gihin hamu wenawa misak. Ayata danattamath boy friend kenek innawada kiyalath poddak hoyanna. Ahema boy kenek hitiyoth mara patalillak wenne.