මම හැම දෙයක්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මට තේරෙනව මම හැම දෙයක්ම කරන්නෙ ගොඩක් හිතට අරං.. ඉබේ වෙන දෙයක් නෑ..
    බයික් එක පදිනකොට වංගුවක් ගත්තත් ඒක ගන්නෙ ගොඩක් හිතට අරං.. උඹල වගේ ඉබේ වැඩිය හිතන්නෙ නැතුව ඒක කරන්ඩ මට බෑනෙ..
    මේකත් මගේ එක තත්වයක් :(
    ඉතිං පොඩි වැඩක් කලත් මට හෙන වෙහෙසක් දැනෙනව

    මට පුලුවන්නං මේක ගැන නෙට් එකෙන් හොයල දෙන්ඩකො. මට මේව සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: NecroMonger

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉතිං පොඩි වැඩක් කලත් මට හෙන වෙහෙසක් දැනෙනව -


    ඇගටද ඔලුවටද?

    ඔලුවට තමා. ඔලුව හරියට වැඩ නැති නිසා අන්තිම ඇඟටත් මහන්සියි
    ගේ අතු ගෑවත් කොච්චර ඔට්ටු වෙනවද කියනවනං බඩේ ගෑස් පිරෙනව..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    bro, ichchanuge kriya - voluntary actions kiyanne owata neda
    ehema serach karala balanna