මම හිත හදාගත්තා...

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මාකොල පාරෙ තියන මාලු වෙලඳ සැලක සිදුවන අක්‍රමික තාවයක් ගැන දැනුවත් කරන්න ආවෙ. මම මෙතනදි වෙලද සැලේ නම කියන්නෙ නැහැ හැබැයි අනිත් තැන් වලත් වෙන්න පුලුවන් නිසා දැණුවත් කිරීම පමනයි කරන්නෙ. මේකෙන් ඔබ ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නයි හොරුන්ට තක්කඩින්ට නිකරුනේ සල්ලි පූජ කරන එක නතර කරගන්නයි කියන්නෙ. සිද්දිය මේකයි..

    එක දවසක් මම අදාල ආයතනයට යනවා මාලු ගන්න. මම ගත්තෙ තරමක් ලොකු ගල්මාලුවෙක් සහ ඊට පොඩි එක සමාන වගේ ගල් මාලු දෙන්නෙක් ( ඔක්කොම තුනක් ) සහ ඇටවල්ලන් 3 දෙනෙක්. කපල සුද්ද කරලා දෙන නිසා මාලු ටික කපලා සුද්ද කලර ගේනකන් මම වඩි වෙලා හිටියා. පාර්සලෙත් හම්බ උනා සල්ලිත් ගෙව්ව මම ආවා. රුපියල් 3600 කට කිට්ටු උනා ඔක්කොම. ගෙදර ගෙනැල්ලා බලද්දි මාලු අඩුයි වගේ දැනුන නිසා කිරලා බැලුවා බිල් එකත් එක්ක. කොහොමත් සාමාන්‍ය ප්‍රමානයක් අඩු වෙනව නෙ. නමුත් මෙතනදි මට අසාමාන්‍ය අඩුවක් වගේ දැනුනා.

    මම මාලුවා ආයෙ නිර්මානය කලා සැකේටම. ගල් මාලුන්ගෙත් පෙත්තක් අඩුයි ඇටවල්ලගෙනුත් පෙත්තක් අඩුයි වගේ දැනුනා.. ( මම ගන්නෙ පෙති විදියට ) මම මුකුත් කියන්න ගියේ නැහැ.. නිකන් සැකයක් විතරයි නෙ.. කොහොම හ‍රි එතනින් දින කිහිපයක්ම මාලු ගත්තා... ගැටලුවක් දැනුනෙ නැහැ. ඊයෙත් මාලු ගෙනාවා. ඒ සිද්දිය ඒ විදියටම උනා. මම මාලුවව ප්‍රතිනිර්මානය කලා මාලු පෙති එකින් එක තියලා. පෙත්තක් අඩුයි. මේ ගේම් එක ගහන්නෙ මාලු කපන එක්කෙනා.

    වයිෆ්ට කිව්වම වයිෆ් කිව්වෙ කමක් නැහැ කන්න නේ.. ආයෙ එතනින් ගන්න එපා කියලා.. මම ගිහින් කියන්න හැදුවම වයිෆ් ඒකටත් හරස් වුනා. අසරණ මනුස්සයෙක් නෙ කියලා.

    මේ දේවල් සැරටම සිද්ද වෙනවා ඇති කෑලි කපලා ගේන කොට. එක කෑල්ලක් දෙකක් මිසින් උනාට අපි හොයන්න යන්නෙ නැහැ නෙ අපිට දැනෙන්නෙත් නැහැ.. ඕක නවත්තන්නත් බැහැ. මේ රටේ වුන දේවල් එක්ක බලද්දි අහිංසක මිනිහෙක් මාළු කෑල්ලක් හොරකම් කල එක ගැන දුක් වෙන්නවත් විදියක් නැහැ.. මිනිස්සුන්ගෙ අසරණ කමට මොනව කරන්නද.. සමහර විට ඒ මාලු පෙත්ත පොඩි දරුවෙක්ගෙ බඩ හරි පුරවනවා ඇති... මටත් පුතෙක් ඉන්නවා.. මම හිත හදාගත්තා...
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මාලුවෙක් කපා ගන්න බැරිද බන් උබලට :confused: හ‌ොරකම තමයි හැමතැනම කිරන ඒවගේත් ජිල්මාර්ට්. හ‌ොදම ද‌ේ තමා කූරියා බලලා ගානක් කියලා ග‌ේන ඒක ඒහෙම තැන් තියෙනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    හිත හදාගත්තට කමක් නැ,
    සැකයක් තියෙනවා කියලා කඩෙට ඉන්ෆ්‍රොම් කරලා තියන්න මට මෙහෙම උනා කියලා..

    පොඩි හොරු, ලොකු හොරු කියලා බෙදන්න එපා
    හොරු නම් හොරු...

    උ මාලු කපලා පඩියක් ගන්නවා ඇති නෙහ්,
    අනිත් එක, ඔය වගෙ ශොප් වල වැඩ කරද්දි, හොරකම් කරන්න දෙයක් නැ, අනිවා මාලු සෙට් වෙනවා ගෙදර ගෙනියන්න...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    Mona huthakda oi did I just read?
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මාලුවෙක් කපා ගන්න බැරිද බන් උබලට :confused: හ‌ොරකම තමයි හැමතැනම කිරන ඒවගේත් ජිල්මාර්ට්. හ‌ොදම ද‌ේ තමා කූරියා බලලා ගානක් කියලා ග‌ේන ඒක ඒහෙම තැන් තියෙනවා
    sirawta :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    හිත හදාගත්තට කමක් නැ,
    සැකයක් තියෙනවා කියලා කඩෙට ඉන්ෆ්‍රොම් කරලා තියන්න මට මෙහෙම උනා කියලා..

    පොඩි හොරු, ලොකු හොරු කියලා බෙදන්න එපා
    හොරු නම් හොරු...

    උ මාලු කපලා පඩියක් ගන්නවා ඇති නෙහ්,
    අනිත් එක, ඔය වගෙ ශොප් වල වැඩ කරද්දි, හොරකම් කරන්න දෙයක් නැ, අනිවා මාලු සෙට් වෙනවා ගෙදර ගෙනියන්න...
    Mey ponnayata manna paarak kawannada ban hadanne :p ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්කු, පොනිල් ලා හොරකම් කරද්දි දැක්කෙ නෑ වගේ ඒව approve කරන බයි පොන්නයන්ගෙයි උබෙයි වෙනසක් නෑ.

    හොරකමක් වෙනව නං ඒකට විරුද්ධ වෙයන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය වගේ පොඩි හොරකමෙන් පටන් ගන්න උන් තමයි දවසක ලොකු ලොකු ගේම් දෙන්නේ

    මාලු විතරක් නෙමෙයි හැම තැනම හොර වෙළෙන්දු ඉන්නේ

    හොර තරාදි වලින් කිරන උන් කී දාහක් ඇද්ද?
    වී මෝල් වල කොච්චර හාල් හොරකම් කරගන්නවද
    පොල් කොටන මෝල් කාරයෝ කොච්චර තෙල් හොරකම් කරනවා ඇද්ද
    ලී මෝල්වලට ගෙනියන කදන් වලින් ලී හොරකම් කරන උන් ඉන්නේ.අනිත් දේවල් ගැන කවර කතාද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    මාළුවා කෑලි කැපුවට පස්සේ කිරල , ගාන දීපන්

    හේතු දෙකකට එහෙම දෙන එකක් නෑ.

    1. හොරකම කරන්න අමාරු වෙන එක.
    2. මාලුව කැපුවට පස්සෙ ගත්තෙ නැත්තං පාඩු වෙන්න පුලුවන් එක.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හේතු දෙකකට එහෙම දෙන එකක් නෑ.

    1. හොරකම කරන්න අමාරු වෙන එක.
    2. මාලුව කැපුවට පස්සෙ ගත්තෙ නැත්තං පාඩු වෙන්න පුලුවන් එක.
    මෙහෙ නම් ලොකු මාළු කඩ වල කපපුකැලි තියෙනවා කිරල ගන්න පුළුවන්... ,
    කෙලවල්ලා,, බලය ...හැබැයි කුරියා ගන්නවට වඩා ගාන පොඩ්ඩක් වැඩි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෙහෙනම් අපිට පේන්නමතමා මාලුවා කපන්නෙ... තඩි කොටයක් තියනව ඌ ලඟ... අපිට පේනවා ඔක්කොම කරන විදිය.... දවසක් කපපු කෑල්ලක් බිම වැටිලා ඌ ඒ වෙනුවට කෑල්ලක් දැම්මත් එක්ක...
     
    • Like
    Reactions: asanka+++

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අසාදාරන සමාජේ සාදාරන හොයන්න යන්න එපා යාලූ
     
    • Like
    Reactions: Hankook

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මස් ගන්න ගියාමත් සමහර කඩවල එහෙමයි. කිරුවට පස්සේ කපල දෙන්නද අහනවා. කපනකොට අපිට නොපෙනෙන්න පොඩි කෑල්ලක් බිම තියෙන භාජනේකට දානවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාකොල පාරෙ තියන මාලු වෙලඳ සැලක සිදුවන අක්‍රමික තාවයක් ගැන දැනුවත් කරන්න ආවෙ. මම මෙතනදි වෙලද සැලේ නම කියන්නෙ නැහැ හැබැයි අනිත් තැන් වලත් වෙන්න පුලුවන් නිසා දැණුවත් කිරීම පමනයි කරන්නෙ. මේකෙන් ඔබ ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නයි හොරුන්ට තක්කඩින්ට නිකරුනේ සල්ලි පූජ කරන එක නතර කරගන්නයි කියන්නෙ. සිද්දිය මේකයි..

    එක දවසක් මම අදාල ආයතනයට යනවා මාලු ගන්න. මම ගත්තෙ තරමක් ලොකු ගල්මාලුවෙක් සහ ඊට පොඩි එක සමාන වගේ ගල් මාලු දෙන්නෙක් ( ඔක්කොම තුනක් ) සහ ඇටවල්ලන් 3 දෙනෙක්. කපල සුද්ද කරලා දෙන නිසා මාලු ටික කපලා සුද්ද කලර ගේනකන් මම වඩි වෙලා හිටියා. පාර්සලෙත් හම්බ උනා සල්ලිත් ගෙව්ව මම ආවා. රුපියල් 3600 කට කිට්ටු උනා ඔක්කොම. ගෙදර ගෙනැල්ලා බලද්දි මාලු අඩුයි වගේ දැනුන නිසා කිරලා බැලුවා බිල් එකත් එක්ක. කොහොමත් සාමාන්‍ය ප්‍රමානයක් අඩු වෙනව නෙ. නමුත් මෙතනදි මට අසාමාන්‍ය අඩුවක් වගේ දැනුනා.

    මම මාලුවා ආයෙ නිර්මානය කලා සැකේටම. ගල් මාලුන්ගෙත් පෙත්තක් අඩුයි ඇටවල්ලගෙනුත් පෙත්තක් අඩුයි වගේ දැනුනා.. ( මම ගන්නෙ පෙති විදියට ) මම මුකුත් කියන්න ගියේ නැහැ.. නිකන් සැකයක් විතරයි නෙ.. කොහොම හ‍රි එතනින් දින කිහිපයක්ම මාලු ගත්තා... ගැටලුවක් දැනුනෙ නැහැ. ඊයෙත් මාලු ගෙනාවා. ඒ සිද්දිය ඒ විදියටම උනා. මම මාලුවව ප්‍රතිනිර්මානය කලා මාලු පෙති එකින් එක තියලා. පෙත්තක් අඩුයි. මේ ගේම් එක ගහන්නෙ මාලු කපන එක්කෙනා.

    වයිෆ්ට කිව්වම වයිෆ් කිව්වෙ කමක් නැහැ කන්න නේ.. ආයෙ එතනින් ගන්න එපා කියලා.. මම ගිහින් කියන්න හැදුවම වයිෆ් ඒකටත් හරස් වුනා. අසරණ මනුස්සයෙක් නෙ කියලා.

    මේ දේවල් සැරටම සිද්ද වෙනවා ඇති කෑලි කපලා ගේන කොට. එක කෑල්ලක් දෙකක් මිසින් උනාට අපි හොයන්න යන්නෙ නැහැ නෙ අපිට දැනෙන්නෙත් නැහැ.. ඕක නවත්තන්නත් බැහැ. මේ රටේ වුන දේවල් එක්ක බලද්දි අහිංසක මිනිහෙක් මාළු කෑල්ලක් හොරකම් කල එක ගැන දුක් වෙන්නවත් විදියක් නැහැ.. මිනිස්සුන්ගෙ අසරණ කමට මොනව කරන්නද.. සමහර විට ඒ මාලු පෙත්ත පොඩි දරුවෙක්ගෙ බඩ හරි පුරවනවා ඇති... මටත් පුතෙක් ඉන්නවා.. මම හිත හදාගත්තා...

    ubane modaya

    kapala denakan lagata wela hitapan gal maluwa kapanna tikak amaruy

    serama kali tika danna kiyapan boku badawal olu okkoma ballata denna kiyala

    ehema nathnam malu kuriya pitin aran gedara genalla hoda pihiyak aran kapa ganin
     
    • Like
    Reactions: Dr.Amdan