මම හිනා වෙනවා.. ඒ අඩන්න බැරි නිසා
ලස්සන නිසදැසක් දැක්කා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා කොහොමද හොදයිද බලන්න.....



ලස්සන නිසදැසක් දැක්කා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා කොහොමද හොදයිද බලන්න.....




මම හිනා වෙනවා..
ඒ අඩන්න බැරි නිසා..
ඇඩුවොත්...
නවත්ත ගන්න බැරි නිසා..
මම බලන් ඉන්නවා..
ඒ ඔයා එයි කියල නෙමෙයි..
ඔයාව දකින්න ලැබෙයි කියලා..
මම ඔයා දිහා බලනවා..
ඒ ඔයා හිනා වෙයි කියලා නෙමෙයි..
ඔයා අහක නොබලයි කියලා..
මම හින දකිනවා..
ඒ ඔයා මගේ වෙන්න කියල නෙමෙයි..
මම ඔයාගේ වෙන්න කියල..
මම ජීවත් වෙනවා..
ඒ මැරෙන්න බැරි නිසා..
මැරුනොත්..
ඔයා මට නැති වෙන නිසා .....
ඒ අඩන්න බැරි නිසා..
ඇඩුවොත්...
නවත්ත ගන්න බැරි නිසා..
මම බලන් ඉන්නවා..
ඒ ඔයා එයි කියල නෙමෙයි..
ඔයාව දකින්න ලැබෙයි කියලා..
මම ඔයා දිහා බලනවා..
ඒ ඔයා හිනා වෙයි කියලා නෙමෙයි..
ඔයා අහක නොබලයි කියලා..
මම හින දකිනවා..
ඒ ඔයා මගේ වෙන්න කියල නෙමෙයි..
මම ඔයාගේ වෙන්න කියල..
මම ජීවත් වෙනවා..
ඒ මැරෙන්න බැරි නිසා..
මැරුනොත්..
ඔයා මට නැති වෙන නිසා .....





