මම හිනා වෙනවා.. ඒ අඩන්න බැරි නිසා

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම හිනා වෙනවා.. ඒ අඩන්න බැරි නිසා

    ලස්සන නිසදැසක් දැක්කා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා කොහොමද හොදයිද බලන්න.....:):):):)

    37049_410120569033254_100001059448446_1159417_1087306977_n.jpg

    මම හිනා වෙනවා..
    ඒ අඩන්න බැරි නිසා..
    ඇඩුවොත්...
    නවත්ත ගන්න බැරි නිසා..
    මම බලන් ඉන්නවා..
    ඒ ඔයා එයි කියල නෙමෙයි..
    ඔයාව දකින්න ලැබෙයි කියලා..
    මම ඔයා දිහා බලනවා..
    ඒ ඔයා හිනා වෙයි කියලා නෙමෙයි..
    ඔයා අහක නොබලයි කියලා..
    මම හින දකිනවා..
    ඒ ඔයා මගේ වෙන්න කියල නෙමෙයි..
    මම ඔයාගේ වෙන්න කියල..
    මම ජීවත් වෙනවා..
    ඒ මැරෙන්න බැරි නිසා..
    මැරුනොත්..
    ඔයා මට නැති වෙන නිසා .....​
     
    • Like
    Reactions: kmc madushan

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    niyama ponz tone ekak thiyanawa eke. ape akkage jangiyak evannada kandulu pihidaganna?

    මචං අක්කවම එවහං කෝ...
    ආයේ ජංගි විතරක් මොකටද ??
    අක්ක එවහන් ඇ
    අද එවනවාද ??


    පොන්නයෝ විරහව විහිලුවකට ගන්න එපා
    වේදනාව දන්නේ තුවාලෙ තියෙන එකා මිසක් අනිත් උන් නෙමෙයි..
     

    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    මචං අක්කවම එවහං කෝ...
    ආයේ ජංගි විතරක් මොකටද ??
    අක්ක එවහන් ඇ
    අද එවනවාද ??


    පොන්නයෝ විරහව විහිලුවකට ගන්න එපා
    වේදනාව දන්නේ තුවාලෙ තියෙන එකා මිසක් අනිත් උන් නෙමෙයි..

    apo evannam. ada maase maaruwela kiwwa. umbawa allala umbe muna gahaganiyi aappe asse. aasayi ne?
     
    • Like
    Reactions: magicwithhasitha