මම හෙලා දකිනවා
පෝය දවසේ TV එකේ මේක දැකල මට හොදටම මල පැන්න නිසයි මේ photo හැදුවේ මම දකින දේ අනිත් අයට පැහැදිලි වෙන්න.
මම කොයි තරම් දුරට හරිද වැරදිද කියන්න මම දන් නෑ.
වඩේ කැතයි කියල හිතුන නිසයි දැම්මේ.
මේ මනුස්සයට ගරු කරන්න ඕන, තියන දුරුවල කමත් තියාගන හැමදේම තියන අපිට වඩා දෙයක් ඉගනගන මතකතියාගන්ඩ පුළුවන් දැනුමක් පුළුවන් කමක් තියන නිසා.
නැතුව උදේට කොලයක් බලාගන අනාවැකි කියල TV එකේ මූණ පෙන්නලා පොර වෙන්න හදන මිනිස්සු නිසා නෙමෙයි.
මේ කරපු අසංවර වැඩේට මම අපහස කරන්නේ නැහැ. එයාලම කතා විදිහට අපහස කරපු එක මම හෙලා දකිනවා.
හෙලාදකීමක්ම පමණයි.
(facebook එකෙන්)

Truth hurts, isnt it??? බොරු කරන්න ගියාම ඔහොම වෙනවා තමා. උබ ඉතින් අට ලෝ දහමින් කම්පා නොවී හිටපන්. ( ඇත්තටම කයිවාරු ගැසූවේ කව්දැයි දන්නෝ දනිති.)
ඒ මනුස්සයා ඉන්න තත්වේ හැටියට ලබාගෙන තියන දැනුම ගැන වැඩසටහනේ ප්රශංසා කරනවා. කව්රුත් එහෙමයි. නමුත් තමුන්ට කරන්න බැරි දේවල් ගැන බොරු කියන්න ගිහින් අනාගත්තම ඔලුව අතගාන්න ඕනි කියන මතේ මම නම් නෑ. මිනිස්සු ගැන අපිට එක සැරේම අහිංසකයි කියලා නිගමනය කරන්න අමාරුයි. මේ මනුස්සය අන්ධ වුනා කියලා මිනිස්සු රවට්ටන චේතනාවක් නෑ කියලා කියන්න බෑනේ???