මහන්ලා මම baali යන්න හිතන් ඉන්නේ. ගිය එකෙක් ඉන්නවද . කොහොමද fun ?. night life කොහොමද ? hotels ?![]()

uba kawadda yanna inne ? Math yanna inne set ekak ekka..
HTML:http://www.elakiri.com/forum/showthread.php?t=1809927
me mama dapu thread eka... giyapu ekekwath hambune na thamanam
August anthima ban

බැක් පැක් නම් බාලි යන්න එපාමේ දවස්වල. හොදට වියදම් කරන්න පුලුවන් නම් පලයන්.. මදුරුවොත් ඇති. නැති ලෙඩ හැදෙයි. අගොස්තු පහු වෙලා පලයල්ලා
බැක් පැක් නම් බාලි යන්න එපාමේ දවස්වල. හොදට වියදම් කරන්න පුලුවන් නම් පලයන්.. මදුරුවොත් ඇති. නැති ලෙඩ හැදෙයි. අගොස්තු පහු වෙලා පලයල්ලා
මුරුගසන් වරුසා කාලේ අත හැරලා සමර් එකත් අත හැරලා යමන් අගොස්තු පහු වෙලා. මේ කාලේ සෙනග ඇති, ගනනුත් වැඩි ඇති.. අගොස්තුවෙන් පස්සේ හොදා.. ඔක්ටොබර් නොවැම්බර්, දෙසැම්බර් එහෙම අවුලක්ම නැ.thanks machan
සින්ගා කොහෙද උබට ඔනා. හොටේල්ස් ද? හොස්ටල්ද?machan singa wala hoda budget hotels dannawada
සින්ගා කොහෙද උබට ඔනා. හොටේල්ස් ද? හොස්ටල්ද?
ඒ ගානට ඉතින් ෆ්රැග්නන්ස් හොටේල්ස් තමා.. හොටේල් 81 එවත් පුලුවන් වෙයි..hotels machan, Hostals awl tikak. 2 star hotels awlak na. Below 10k per night
ඒ ගානට ඉතින් ෆ්රැග්නන්ස් හොටේල්ස් තමා.. හොටේල් 81 එවත් පුලුවන් වෙයි..
ගනන් ඉතින් හරියටම කියන්න බැ. දිනයට නැතුව. ඔයගානට හරියන්නේ ඒ චේන් වල ඒවා තමා.ela thanks, 81 ewada hoda ?