මම baali යන්න හිතන් ඉන්නේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    මම baali යන්න හිතන් ඉන්නේ

    මහන්ලා මම baali යන්න හිතන් ඉන්නේ. ගිය එකෙක් ඉන්නවද . කොහොමද fun ?. night life කොහොමද ? hotels ?:):)
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    uba kawadda yanna inne ? Math yanna inne set ekak ekka..

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1809927

    me mama dapu thread eka... giyapu ekekwath hambune na thamanam
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    uba kawadda yanna inne ? Math yanna inne set ekak ekka..

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1809927

    me mama dapu thread eka... giyapu ekekwath hambune na thamanam

    August anthima ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැක් පැක් නම් බාලි යන්න එපාමේ දවස්වල. හොදට වියදම් කරන්න පුලුවන් නම් පලයන්.. මදුරුවොත් ඇති. නැති ලෙඩ හැදෙයි. අගොස්තු පහු වෙලා පලයල්ලා
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    බැක් පැක් නම් බාලි යන්න එපාමේ දවස්වල. හොදට වියදම් කරන්න පුලුවන් නම් පලයන්.. මදුරුවොත් ඇති. නැති ලෙඩ හැදෙයි. අගොස්තු පහු වෙලා පලයල්ලා

    thanks machan
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    බැක් පැක් නම් බාලි යන්න එපාමේ දවස්වල. හොදට වියදම් කරන්න පුලුවන් නම් පලයන්.. මදුරුවොත් ඇති. නැති ලෙඩ හැදෙයි. අගොස්තු පහු වෙලා පලයල්ලා

    machan singa wala hoda budget hotels dannawada
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks machan
    මුරුගසන් වරුසා කාලේ අත හැරලා සමර් එකත් අත හැරලා යමන් අගොස්තු පහු වෙලා. මේ කාලේ සෙනග ඇති, ගනනුත් වැඩි ඇති.. අගොස්තුවෙන් පස්සේ හොදා.. ඔක්ටොබර් නොවැම්බර්, දෙසැම්බර් එහෙම අවුලක්ම නැ.