මම elakiri එකට අලුත්.. 😁

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනුරාධ අසහනෙන් ඉන්නේ.
    ප්ලීස් උගේ ගෙදර ගංවතුරක් ඇති කරන්න එපා

    අද දවසටම මේ පැත්තේ ආවේ නෑ
    නිදන් ඉන්න එවුන් ඇහැරවලා මේ නංගිවත් යවා ගන්නෙයි හදන්නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පුක පොඩ්ඩක් දීල එන්න @පුරවැසියා ට. ඒක.හැමෝම කරන චාරිත්‍රයක් මේකට අලුතින් ආවම. නැද්ද @Solo Rider
    ගම කනවනෙ ඉතින්

    ඔයා කවුද මල්ලි??




    @CraftyPoddi

    හි හි සොරි

    මන් මෙයාව දන්නෙ නෑ අනේ,
    මෙ පිස්සෙක්

    ඔහේ කියවනව
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හොදයි චැනල් එක.. කොරගෙන යන්න..

    හැමෝම කතා කරන්නේ ‍යූස ගැන.. කවුරුත් කතා කරන්නෑ චැනල් එක ගැන.. 🤭
    යකෝ චෑනල් එකේ ක්‍රාෆ්ට් කරන්නේ ඈත්තටම කාන්තාවක්.. මමත් හිතුවේ මේකේ ඉන්න එකෙක්ගේ ජෝක් එකක් කියලා.. චෑනල් එක හොදයි වගේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,215
    166,382
    113
    එකමත් එක රටක
    ඔයාගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න තරම් නිවැරදි උන් මේකේ නෑ දරුවෝ 😁😁😁 මේකේ උන්ගේ තියන අඩුපාඩු ඇහුවොත් ඔයා ඔය youtube channel එක වහලා දාලා ගිහින් මහණවෙයි 😁😁😁
    හා හා , හොද අන්කල් කෙනක් වගේ උපදෙස් දීල අල්ලගන්න නේ යන්නේ ?? :lol: