හරියට හරි චීත්තෙකට බැන්නට පස්සෙ රෙදි උස්සගෙන එන දායක සබාව කොයි තැනත් ඉන්නව මිත්‍රයා.චීත්තයක් ගෑවුන තැන වලියක් නේත ?ආතල් කමෙන්ට් දාගෙන බයිට් දීගෙන සැපේ හිටපු උන් මරාගන්නවා.කිරියෙ විතරක් නෙවෙයි සගෝ FB එකේ,ක්ලාස් වල,කැම්පස් වල විතරක් නෙවෙයි ඔෆිස් වල පවා ඕක තමයි වෙන්නෙ අන්තිමට
![]()
474 × 316
