මම_ආදෙරයි_මගේ_සුදු_මැණික
ආදරය කියන්නේ හරියට ස්ව්භාවධර්මය වගේ.. ව්ටෙක හරිම අහිංසක විදිහට සිත් සතුටු කරනවා.. ඒ අහිංසක බව හරියට පරිසරයේ සුන්දරත්වය වගේ.. ආදරයක් හිතක ඇති වුනාම ඒ හිතේ ඇතිවන සුන්දරත්වය .. ඒ වගේම ආදරයක් ලබන්නත් බොහෝ කැපකිරිම් කරන්න වෙනවා ඒ කැපකිරිම් කරලත් විටේක ආදරය දුක් දෙනවා.. ඒ දුක හරියට ස්වභාව ධර්මය දෙන ස්වාභාවික විපත් වගේ ඒ දුක්වලට කරදර වලට අපි සැලුනොත් අපිට ජිවිතය වරදිනවා. මොන දුක ආවත් ඒවාට මුහුන දීලා අභියොග ජය ගැනිම තම්යි ජිවිතය කියන් ඒ අභියෝග ජය ගත් විට අපිට අපි හොයන සත්‍ය ආදරය ලැබෙනවා. ඒ ආදරය රැකගෙන ජිවිතය ඉදිරියට යන්න අපි හැමොම ධෛර්යමත් වෙන්න ඔනේ..
ඔබයි මගෙ ලෝකයම....මමයි ඔබෙ සිතිවිල්ල .....ඔබෙ එකම සැනසිල්ල දුරක උන්නත් ලග රැදෙන ඔබෙ හැම සුසුමටම පෙම් කරන
නිසරු හදවත සරු කල
හදේ හැම බිම් සාරවත් කල
දුක් සුසුම් හිත මලින් බර කල
මගේ ආදර රන් දෙවඟන
මදහසින් පිරි මුව මඩල
නෙතු අගිස්සේ ආදර හැගුම
මා මන් මත් වූ ආදර වදන් පෙල
නැතිමුත් මා ළඟ සදාකල්ම
නුඹයි මගෙ ආදර රන් දෙවඟන
සුළඟ ඇවිදින් නුඹේ හුස්ම පොද
වේගයෙන් රැගෙන ගියා
මටත් අහිමි කර නුඹව ඈතකට
දුර ඈත පායන තරුවක් විලස
හිඳනවද මා දෙස බලාගෙන
මගේ හද දෙවොලේ හිඳි
මගේ ආදර රන් දෙවඟන
හැමදාමත් එක වගේම වෙනසක් නැතුව මම ඔයාට ආදරෙයි මගේ රත්තරං....
ලගටම වෙලා ඉන්න
හීනෙකින් වත් වෙන් නොවෙන්නට....
පෙම් කරන්න ජිවිතේ හැම දුකක්ම
කදුලක්ම අමතක වෙන්නට..
ඒ ඇති වෙයි මගේ හැඩි උනු
ජිවිතේ හදා ගන්න..
නුඹේම වෙන්න පෙරුම් පුරනවා නුඹේ ලග සැනසෙන්න...........
සිත මගේ ඉල්ලනේ ඔය සෙනෙහසයි.....
නුඹ ලගින් මගේ ඇස් අරගෙන යන්නේ කොහොමද................
මම දිවිරන්නම් රත්තරන් මේ සෙනෙහස නුඹටමයි.....
මේ ගමන කොයිතරම් දුෂ්කර උනත්,
මං ඔයා ලගින්ම ඉන්නවා,
ඔය අතින් අල්ලගත්තේ,
ආයෙමත් අත ඇරලා දාලා යන්න නම්, නෙමෙයි මං,
මේ ජීවිත ගමන,කෙලවරක් වෙනකල්,
අපි ඵ් ගමන ආදරෙන් ඇවිද යමු.......
ජීවිතය සොයා යමු...
මට මගේ මුළු ලෝකයම ඔයයි ,
මගෙ රත්තරනේ....
හිතට දැනෙන හැගීම්
කියාගන්න බැරි තරම් ...
ඔයාගේ ආදරේ විඳින්න ,
ඔයා ලඟ හුරතල් වෙන්න ,
ඔය පුලුල් උරතලේ හිස තියාන ,
ඔය දෙනෙත් තුලම ඇස් තියාන ,
ඔය උණුසුමට ගුලිවෙලා ඉන්න
මම හැමදමත් මග බලාගෙන
ඉන්නවා මගෙ රත්තරනේ...
දිනක් එවී සිනාසෙන්නට..
සුලං රොද සේ පා වෙනා..
දිනක් එවී පැතුම් ඉටු වෙන..
හද කුටිය තුල තෙරපෙනා..
දිනක් එවී ඔබ මගේ වන..
සුබ සිහිනයක එලි වෙනා..
ඉතින් මා වෙන කුමක් කරමිද?
ඉදිනු මිස පෙර මඟ බලා...
මල් පෙති වැටුනු ,
කවුරුත් එන්නැති ,
ලස්සන පාරක ,
ආදරෙන් ඇවිදන් යන්නට.....
ඔයත් එක්ක එකතු වෙලා
ආදරෙන් .....
දුක සැප විදින්න
හැමදාමත් ගොඩාක් සතුටෙන් ඉන්න
මං ළගට එනව නේද රත්තරන්...
කවදාවත් නොලැබුනු ආදරයක්
ඔයාගෙන් ලැබෙනකොට...
දරාගන්න බැරි තරමට
ඔයා මට ආදරේ කරනකොට...
මම ඔය ආදරයට,
ඔය හිතට,
... මහ හුගක් ලොභ වුනා....
මේ ඇත්තමයි
මොන ප්‍රස්න තිබුනත්
උණුහුමට තුරුළු වෙලා
ජිවත් වෙන්න ඕනා වුනා..
ඔන්න එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක් තිබුනා එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි “ආදරය කියන්නේ මොකක්ද කියන එක”,ඉතින් දවසක් මෙ ලමයා මෙ ප්රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට
ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා,
ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හේනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඕන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු හෙන හරහා යන්න පුලුවනඑක පාරයි, ආපහු හැරෙන්න බැ.
මෙක අහපු ලමයා ඉරිගු හෙනක යනවා, ඉස්සරහම ලොකු ඉරිගු කරලක් තියනවා දැක්කත් තව ඉස්සරහට තව ලොකු ඉරිගු කරල් ඇති කියලා හිතපු ලමයා තව ඉස්සරහට යනවා මේ වගෙ තව ට්ක ට්ක දුරක් ආවට පස්සේ ලමයට තෙරෙනවා දැන් තියන ඉරිගු කරල් ඉස්සල්ලා තිබුන ඉරිගු කරල් වලට වඩා පොඩ්යි කියලා,
එතකොට එයාට තෙරනවා ලොකුම කරල එයාට මගහැරැනා කියලා.නමුත් එයාට ආපහු හැරෙන්න බැ.ඉතින් ලමයා ගොඩක් දුකෙන් ගුරැවරයට වෙච්ච දේ කිව්වා.එතකොට ගුරැවරයා කියනවා
“ඔක තමයි ආදරෙ කියන්නෙ , අපි හැම වෙලාවෙම හොදම දේ හොයනවා නමුත් ඒ දේ අපිට මග හැරැන බව දැන ගන්න කොට පමා වැඩ්යි”
එතකොට විවාහය කියන්නේ මොකටද ලමයා ඇහුවා,
එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඉස්සල්ලා වගෙම ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු හැරෙන්න බැ.ඉතින් ලමයා ආපහු ඉරිගු හෙනක යනවා, ගිහින් ඉස්සල්ලා වැරෑද්ද ආපහු කරන් නැ කියලා සාමාන්‍ය ඉරිගු කරලක් අරගන ගුරැවරයා ලගට යනවා. එතකොට ගුරැවරයා මෙහෙම කියනවා, මෙපාර ඔයා ගෙනපු ඉරිගු කරල ගොඩක් හොදයි, මෙ ඉරිගු කරල ගෙන්න ඔයාට ව්ස්වාසය හා අඨ්ෂ්ටානය තිබුනා.මෙක තමයි ඔයාට ලැබුනහොදම දේ, මෙකට තමයි ව්වහය කියන්නේ.
බලන්න මේ කතාවෙන් කොච්චර ලස්සනට මෙ දෙක තෙරැම් කරලා දුන්නද කියලා,අපේ ජිව්තේත් ඉරිගු හෙන වගේ තමයි, අපිට ජිව්තේ හරහා යනන්න පුලුවන් එකම එක පාරක් ව්තරයි එක හින්දා මෙ කතාවෙන් කියන දේ අපේ ජිව්තයට ගොඩක් වැදගත් දැන් ඉතින් හොදට හිතලා බලන්න ඔයාටත් හොදම දේ මග හැරිලද කියලා.
පාළු නිසංසල රෑක
කල්පනා කරනකොට
ඔයත් එක්ක කොයිතරම් හිනා උනාද කියල...
මතක් වෙනකොට කොයිතරම් දේ කතාකළාද කියල...
හිත කීරී ගැහෙනව...
හැමදාම මම හොයපු ඒ ආදරේ
ඒසුරතල් ඉගිබිඟි, ඇස්, සුදු මූණ
ඒ ඔක්කොම මගේ නේද කියල මම අහපු දවසක
ඔයා ආදරෙන් හිනාවෙලා මට කිව්ව
ඔව් රත්තරනේ ඔයාගෙම විතරයි....
මම ඒ වචන ඇදහුව...
හැමදාම ඔයාව දකින්න, තුරුළු කරං ඉන්න
ආදරෙන් ඔයාගෙ ජීවිතේ පුරවන්න
චූටි දුකක්වත් දෙන්නෙ නැතුව
මගෙ සුදු කෙල්ලව බලාගන්න
සතුටින්ම විතරක් තියන්න
මම හිතාගෙන හිටිය...
තවමත් එහෙමමයි...
ඒක ඔයා දන්නව...
ලෝකෙම දන්නෙ නැතත් ඔයා ඒක දන්නව...
එහෙම නේද මගෙ මැණික...?
තුරුල්වෙලා මගේ වස්තුවට,
දෑස් පියන් ඒ උණුහුම විදින්න,
දවසක් එනකම් මම බලන් ඉන්නවා...
කතා කරන ඔය ඇස් දිහා නිහඩව වරුගානක් හරි බලන් ඉන්න
මට පුලුවනි.
මුලු ලෝකෙම මා ගාව කියලා මට එදාට දැනේවී..
ඒ ගැන හිතෙද්දි දැනෙන සතුට
මෙතරම් නම් ඔයාව මේ ඇස් ඉස්සරහට දැකපු දාට
කොයිතරම් සතුටක් දැනෙයිද..
ඔව් රත්තරන් ඔයා මගෙ ලග ඉද්දි මම ඉන්නේ හුගාක් සතුටින්..
ඇත්තමයි මගෙ මුලු ජීවිතේම ඔයයි..
මේ මුලු විශ්වයම පීරලා
හෙව්වත්
මම ඔයට ආදරය කරන
තරමට
උපමා කරන්න තරම්
දෙයක්
ඔයාට හොයගන්න බැරිවෙයි...
ඒ තරමට . . .
මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සුදු මැණික
උදේම මම ආස කරන්නේ ඔයාගේ
ඔය අතින් මට ටයිප් කරලා එවන
මැසේජ් එක බලන්න
මගේ සුදු නෝනා..
හැමදාම උදේම ඒක දැක්කා කියන්නේ
මුලු දවසම මාර සංතෝසයක් දැනෙනවා..
මම දන්නවා මේ හැගිම ඔයාටත්
මේ විදිහටම දැනෙනවා කියල මගේ රත්තරනේ...
ඔයා ඔයාව බාර කලේ මම ගැන ලොකු විශ්වාසයකින්නේ ...
මම ඒක කවදාවත් කඩන්නේ නෑ රත්තරන්..
මේ මුලු සංසාරේ පුරාවටම රකිනවා..
මහ ගොඩාක් ඔයාට මම ආදෙරයි මගේ සුදු මැණික...
මහා ගොඩාක් ආදරෙයි..

Last edited:

mantharey katapadam bang.. 