මම_ගෝටාට චන්දෙ දෙනවා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම_ගෝටාට චන්දෙ දෙනවා

    මම ගෝටා සර් ට චන්දෙ දෙනවා, අනුරගේ දෙවෙනි මනාපේ හංසයාට ගහන්න කියල කියපු වීඩියෝ එකක් හොයල දුන්නොත්. :lol::lol::lol:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම ගෝටා සර් ට චන්දෙ දෙනවා, අනුරගේ දෙවෙනි මනාපේ හංසයාට ගහන්න කියල කියපු වීඩියෝ එකක් හොයල දුන්නොත්. :lol::lol::lol:
    eka neme bn thama nil pata shirt ekak adala gota awada?

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    eka neme bn thama nil pata shirt ekak adala gota awada?

    හිරු එකේ ගියාද ප්‍රෝග්‍රෑම් එක?
    මේ කව්ද බන්? ජවිපෙ එකෙක් නෙමෙයිනේ, මට ඕන ජෙප්පෙක් කියන එකක්
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කරන්න එපා.. ඔයාගෙ බුද්ධියේ තරමට හොඳට කල්පනා කරලා ඔයා කැමති කෙනාට ඡන්දය දෙන්න. ඡන්දය දෙන කෙනාගෙ වුනත් වරදක් දැක්කොත් ඒක වරදක් විදියට දකින්න.. ඔයාගෙ බුද්ධිය ඔයාට අවශ්‍ය රට ගොඩනගන්න යොදාගන්න... එච්චරයි...

    මෙතනදි ඔයා දම් පාටට (කොළ+රතු) සුදුහුණු ගාන්නනම් ලෑස්තිවුනේ පිළිතුර ඒකටත් අදාලයි.
     
    that’s why i vote best parliamentarian according to hanzad records. AKD. why should i vote for someone else while i have the option to vote for the best. :oo:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ජෙප්පෝ හන්සයට දෙන්න කියලා නෑ..?:lol::rofl:

    ඒත් එහෙම කිව්වේ නෑ, අපේ පක්ශේ ලාන්චනේ එහෙම පාවිච්චි කරන්න එපා කියලා කියන්නෙත් නෑ.

    :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1918500
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    74342702_2591315757627391_2745180934817972224_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekek wath danna epa mekata video oka kiwe lal kanthaya kota newe. e unath video danna epa. Lapayage 5% nathi wenawa:D:D:D:yes::yes:;);):D:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෝ ජෙප්පෝ කියන එකක් හොයාගන්න බැරිද බන් :lol::lol: