මයික්‍රොසොෆ්ට් - එදා සිට අද දක්වා............

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් වින්ඩෝස් 98, ME (ලාවට), XP, Vista (ලාවට) , 7 තමා පාවිච්චි කරලා තියෙන්නේ..දැන් Ubuntu..වැඩියෙන්ම පාවිච්චි කරේ 7 තමා..

    ඔය වින්ඩෝස් විස්ටා එකයි, XP එකයි අතරේ එකක් තිබුන Longhorn කියල..එකත් දාල ටිකක් පාවිච්චි කරා ඒ දවස් වල...ඒක තමා vista කියල ආවේ ඊට පස්සේ..:)

    tfs
    rep ++


    Diskette walin win 3.1 install korapu hati thama mathakai...


    ela machan

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ela, Manm XP Vithrai paviche kara. eta Pasa Linux walata maru una.

    bump

    Windows 98 wala idana mamath use kala....


    Rep 2+​

    පට්ට මචං :yes::yes::yes:

    patta machan 19++



    :cool::cool::):)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Windows xp & 7 තමා ඔතනින් ආපු හොදම Operating system දෙක :cool:
    අනිත් එකක් වත් එච්චර අල්ලන්නේ නෑ :)
    +Rep ;)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මේකෙ Windows 2000 කියන එකයි Longhorn එකයි නෑ මචෝ...

    2000 කියන්නෙ ME නෙමෙයි.. XP වල ට ටිකක් කලින් එව්වෙ. XP වගේමයි... ලස්සන ටිකක් අඩුයි. XP වල Classic Style කියන්නත් පුළුවන්. RAM එක 32MB වල වැඩ කරපු එක තමයි ලොකුම ප්‍රයෝජනේ..... මම P1 එකේ ඒ කාලෙ 2000 තමයි දාගෙන හිටියෙ අන්තිම කාලෙ.. ME කියන්නෙ 98 වලම කොපිය....

    REP 8++
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Windows 98 නම් සුපිරි බන්.. ගොඩක්ම Multi tasking එක්ක වැඩ කරන්න සෙට් උනේ 98 වලදි... Mutimedia ගොඩක් සපෝට් කරා එතනින් පස්සෙ.. පට්ට බන්.. මතක් වෙද්දිත් අමුතු පරන Feeling එකක් එන්නෙ.. මම 3.1 ඉඳන් පාවිච්චි කරල තියෙනව හැම එකම
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මුලින්ම Install කළේ නම් 95
    හැබැයි MS Dos 6.22 / Win 3.1 / Win 95 / Win 98 / Win 2000 / Win me / Win XP / Win 7,8, 8.1, 10 - Version වල වැඩ කරල තියෙනව.

    හැබැයි කැමතිම Win 98
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මම මුලින්ම පාවිච්චි කරේ 98 බන්.. පස්සෙ 95 දාල බැලුව 3.1 දැම්ම. me, 2000, දැම්ම p1 එකට
    200MHz, 32MB, 2MB VGA, 2.5GB HDD, IBM. සුපිරි බන් ඒ කාලෙ... Floppy Disk දාල DOS වලින් නොකරපු මගුලක් නෑ. ඒ කාලෙ ගමේම උන්ගෙ ‍Computer හදන්නෙ මම. 10 වසරෙදි. ඒත් මේ XP ඇවිත් හැම එකම ලේසි කරල අපේ අගේ බැස්සුව :lol:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම මුලින්ම පාවිච්චි කරේ 98 බන්.. පස්සෙ 95 දාල බැලුව 3.1 දැම්ම. me, 2000, දැම්ම p1 එකට
    200MHz, 32MB, 2MB VGA, 2.5GB HDD, IBM. සුපිරි බන් ඒ කාලෙ... Floppy Disk දාල DOS වලින් නොකරපු මගුලක් නෑ. ඒ කාලෙ ගමේම උන්ගෙ ‍Computer හදන්නෙ මම. 10 වසරෙදි. ඒත් මේ XP ඇවිත් හැම එකම ලේසි කරල අපේ අගේ බැස්සුව :lol:

    හරියට හරි මචං. තවමත් Win 95/98 Cd පරිස්සමින් අරන් තියල තියනව. :):)
    Win 95/98 Install කරද්දි FDISK ගහල Partition කරද්දි ගණන් හදල Hard ඒකේ Capacity හදා ගන්න තිබුනා මතකයි..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හරියට හරි මචං. තවමත් Win 95/98 Cd පරිස්සමින් අරන් තියල තියනව. :):)
    Win 95/98 Install කරද්දි FDISK ගහල Partition කරද්දි ගණන් හදල Hard ඒකේ Capacity හදා ගන්න තිබුනා මතකයි..

    නැතුව නැතුව. FDISK ගහල මුලින් Primary and පස්සෙ Logical ඒව හදල පට්ට ලස්සනට වැඩේ කරන්න තියෙන්නෙ බන් :lol: ආසාවෙ බෑ. 98 / 95 CD තාම තියෙනව මගේ ලඟ Delta Force 1 ගේම් එක. Dos Games එහෙම... :D
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hebey ithin me 30 yrs walatama wenas une nethi ekama screen eka thamay environment variable configure karana window eka. Hebey eeka latest release eke change karalalu