මම නම් වින්ඩෝස් 98, ME (ලාවට), XP, Vista (ලාවට) , 7 තමා පාවිච්චි කරලා තියෙන්නේ..දැන් Ubuntu..වැඩියෙන්ම පාවිච්චි කරේ 7 තමා..
ඔය වින්ඩෝස් විස්ටා එකයි, XP එකයි අතරේ එකක් තිබුන Longhorn කියල..එකත් දාල ටිකක් පාවිච්චි කරා ඒ දවස් වල...ඒක තමා vista කියල ආවේ ඊට පස්සේ..![]()
tfs
rep ++
bump
Diskette walin win 3.1 install korapu hati thama mathakai...
suppa
ela machan
ela, Manm XP Vithrai paviche kara. eta Pasa Linux walata maru una.
bump
Windows 98 wala idana mamath use kala....
bump
Rep 2+
පට්ට මචං![]()
patta machan 19++





මම මුලින්ම පාවිච්චි කරේ 98 බන්.. පස්සෙ 95 දාල බැලුව 3.1 දැම්ම. me, 2000, දැම්ම p1 එකට
200MHz, 32MB, 2MB VGA, 2.5GB HDD, IBM. සුපිරි බන් ඒ කාලෙ... Floppy Disk දාල DOS වලින් නොකරපු මගුලක් නෑ. ඒ කාලෙ ගමේම උන්ගෙ Computer හදන්නෙ මම. 10 වසරෙදි. ඒත් මේ XP ඇවිත් හැම එකම ලේසි කරල අපේ අගේ බැස්සුව![]()


හරියට හරි මචං. තවමත් Win 95/98 Cd පරිස්සමින් අරන් තියල තියනව.
Win 95/98 Install කරද්දි FDISK ගහල Partition කරද්දි ගණන් හදල Hard ඒකේ Capacity හදා ගන්න තිබුනා මතකයි..
ආසාවෙ බෑ. 98 / 95 CD තාම තියෙනව මගේ ලඟ Delta Force 1 ගේම් එක. Dos Games එහෙම... 