මයික්‍රෝ සමාගම විදුලි මෝටර් රථ නිපදවයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

දන්න දෙයක් කතා කරන්න.. අඩුම හොයලා බලලා කතා කරන්න.එන්ජින් එක විතරයි ගෙඩි පිටින් එන්නෙ...අනෙක් සියල්ල මෙහෙ වක්‍රාකාරව නිශ්පාදනය කරනවා...බෆර් එහෙම ෆයිබර් වලින් මෙහේම නිශ්පාදනය කරනවා...සීට් මහනවා කාපට් හදනවා...ලයිට් ඒවා මේවා වෙනම ගේනවා...ඔහොම හරි එකලස් කරන්න පුළුවන් තැනක ඉන්න එක ගැන අපි කුහකයො නොවී සතුටු වෙන්න ඕන....ඔය ලබෙන අත්දැකීම නුදුරු අනාගතේ මේඩ් ඉන් ස්‍රී ලංකා කියලා වාහනයක් එලියට දාන්න හොදටම ඇති


මම දෙයක් හොඳට දැනගෙන තමයි කියන්නේ. නැතුව බාගෙට දැනගෙන කතා කරන්නේ නැහැ මචන්. අපේ අයියා ගේ වයිෆ් ගේ මල්ලි වැඩ කරන්නේ ඔය මයික්‍රෝ එකේ. එක නිසා මම දන්නවා එතන සිද්ද වෙන්නේ මොනවද කියල අග ඉඳලා මුලටම. එය එතන ලොකු තනතුරක් දරන පුද්ගලයෙක්.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනෙක අපිටත් කළු සල්ලි තියනවා නම් අපිත් ගේන්නම්කො චීනෙන් වාහන. අපේ නම ගහල විකුනනවා. ලංකාවේ නිෂ්පාදනයක් විදිහට. ඕව නිකන් බයිලා ටෝක්ස්. ඔය වගේ සමාගමක් දාලා එක එක දේශපාලකයින්ට කුට්ට්යක් දුන්නම මෙන්න දේශීය නිශ්පාදන. බම්බුව තමයි.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනෙක අපිටත් කළු සල්ලි තියනවා නම් අපිත් ගේන්නම්කො චීනෙන් වාහන. අපේ නම ගහල විකුනනවා. ලංකාවේ නිෂ්පාදනයක් විදිහට. ඕව නිකන් බයිලා ටෝක්ස්. ඔය වගේ සමාගමක් දාලා එක එක දේශපාලකයින්ට කුට්ට්යක් දුන්නම මෙන්න දේශීය නිශ්පාදන. බම්බුව තමයි.


    hariyata ranathunga motors ranamoto bikes genawa wageda :lol:

    http://ranomoto.lk/index.php/products/
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Micro eken nm lankawe automobile industry ekata wadak wenawa adui....

    e wenuwata wenne handling cost adu wela jobs 100-200k mehe generate wela tiyanawa...eeta wada wada Garage wala inna un karanawa wahana bud karala...habai eka deyak kiyanna one Micro patan gatta kale nm deyak karanna haduwa..e de karanna dunne na ape Govt..janathwath Tata Nano eka gatta ta Micro Pan batta gatte na :(
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,543
    1,925
    113
    එහෙම හරි දෙයක් කරලා උන් ලකාවට දෙයක් කරනවනේ.ඕකේ කීදෙනෙක් ඉන්නවද වැඩකරලා පඩි ගන්න.තෝ මොනාද මේ රටට කරලා තියෙන්නේ.ලංකාවේ දෙයක් කරන කොට තොපි වගේ ජාතකයක් නැති UNP කාලකන්ණිනට පුක කහනවා..සුද්දෙක් ඕක කරානම් බලාගන්න තිබ්බා ගහන පම්පෝරිය.

    sira kathawa
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මයික්‍රෝ කියන්නේ අමුලික බොරුවක් නේ. කරන මගුලක් නැහැ. වාහන එකලස් කිරීම නොවෙයි කලේ බදු වංචාවක් විතරයි. ලංකාවට ගෙඩි පිටින් පිටරටින් වාහනේ ගේනවා. බෆර් එක වෙනම ගේනවා. ලංකාවේ කරන්නේ ඉස්සරහ සහ පිටිපස්සේ බෆර් දෙක ගලවලා ගෙනවිත් මෙහෙ හයි කරනවා.

    pala uththo yanna