දන්න දෙයක් කතා කරන්න.. අඩුම හොයලා බලලා කතා කරන්න.එන්ජින් එක විතරයි ගෙඩි පිටින් එන්නෙ...අනෙක් සියල්ල මෙහෙ වක්‍රාකාරව නිශ්පාදනය කරනවා...බෆර් එහෙම ෆයිබර් වලින් මෙහේම නිශ්පාදනය කරනවා...සීට් මහනවා කාපට් හදනවා...ලයිට් ඒවා මේවා වෙනම ගේනවා...ඔහොම හරි එකලස් කරන්න පුළුවන් තැනක ඉන්න එක ගැන අපි කුහකයො නොවී සතුටු වෙන්න ඕන....ඔය ලබෙන අත්දැකීම නුදුරු අනාගතේ මේඩ් ඉන් ස්‍රී ලංකා කියලා වාහනයක් එලියට දාන්න හොදටම ඇති
මම දෙයක් හොඳට දැනගෙන තමයි කියන්නේ. නැතුව බාගෙට දැනගෙන කතා කරන්නේ නැහැ මචන්. අපේ අයියා ගේ වයිෆ් ගේ මල්ලි වැඩ කරන්නේ ඔය මයික්‍රෝ එකේ. එක නිසා මම දන්නවා එතන සිද්ද වෙන්නේ මොනවද කියල අග ඉඳලා මුලටම. එය එතන ලොකු තනතුරක් දරන පුද්ගලයෙක්.

