Youtube tutorial කරන්න හදන්නේ මගේ චැනල් එකේ ස්පීඩ් ආට් විතරක්ම නොදා. වොයිස් කරන්න අඩුවට හොද මයික් එකක් නැද්ද? මම ලග මයික් එකක් තියෙනවා. ඒත් අර පත ජැක් එක එන එක. ඒක PC එකට ඩිරෙක්ට් ගහන්න බෑ. පොඩි කන්වර්ටර් ජැක් එකක් තියෙනවා ඒකත් එක්ක ගැහුවම සද්දෙ අඩුයි.
හොද සොලුශන් එකක් දියන්කො. කොලර් මයික් එකක් තියෙනවා. හරියන්නෙ නෑ ඒකෙත් සවුන්ඩ්ස් අඩුයි.
BM 800 වගේ එක නම් මරු ඩෙස්ක් එකට මවුන්ට් කරන්න පුලුවන්. ඒත් අද බැලිව මෙහේ ඒක නෑ.
ඔන්ලයින් අඩුවට ගන්න තැනක් නැද්ද? බජට් එකක් වෙන්න ඔනේ මේ ටිකේ බිමටම වැටිල ඉන්න නිසා. 

හොද සොලුශන් එකක් දියන්කො. කොලර් මයික් එකක් තියෙනවා. හරියන්නෙ නෑ ඒකෙත් සවුන්ඩ්ස් අඩුයි.
BM 800 වගේ එක නම් මරු ඩෙස්ක් එකට මවුන්ට් කරන්න පුලුවන්. ඒත් අද බැලිව මෙහේ ඒක නෑ.