මයික් හෙල්ප් Microphone to PC

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    Youtube tutorial කරන්න හදන්නේ මගේ චැනල් එකේ ස්පීඩ් ආට් විතරක්ම නොදා. වොයිස් කරන්න අඩුවට හොද මයික් එකක් නැද්ද? මම ලග මයික් එකක් තියෙනවා. ඒත් අර පත ජැක් එක එන එක. ඒක PC එකට ඩිරෙක්ට් ගහන්න බෑ. පොඩි කන්වර්ටර් ජැක් එකක් තියෙනවා ඒකත් එක්ක ගැහුවම සද්දෙ අඩුයි.
    හොද සොලුශන් එකක් දියන්කො. කොලර් මයික් එකක් තියෙනවා. හරියන්නෙ නෑ ඒකෙත් සවුන්ඩ්ස් අඩුයි.
    BM 800 වගේ එක නම් මරු ඩෙස්ක් එකට මවුන්ට් කරන්න පුලුවන්. ඒත් අද බැලිව මෙහේ ඒක නෑ. 😐😐 ඔන්ලයින් අඩුවට ගන්න තැනක් නැද්ද? බජට් එකක් වෙන්න ඔනේ මේ ටිකේ බිමටම වැටිල ඉන්න නිසා. 🤐🤐🤐
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93

    https://welovemusic.lk/index.php?route=product/product&product_id=1222&search=Pod&category_id=0

    මෙන්න මෙක ගන්න පුලුවන්නම් මරු මචං. ගන්නවනම් කියපන් අඩු කරගන්න ට්‍රයි එකක් දෙන්නම්.
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    https://welovemusic.lk/index.php?route=product/product&product_id=1222&search=Pod&category_id=0

    මෙන්න මෙක ගන්න පුලුවන්නම් මරු මචං. ගන්නවනම් කියපන් අඩු කරගන්න ට්‍රයි එකක් දෙන්නම්.
    තෑන්ක්ස් බං. මං බැලුවෙ බජට් එකක්. ප්‍රයිස් එක දැක්කම දුකට හිනා ගියා. 😐
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    තෑන්ක්ස් බං. මං බැලුවෙ බජට් එකක්. ප්‍රයිස් එක දැක්කම දුකට හිනා ගියා. 😐
    ඔව් බං ඒක පට්ට ගණන්... Daraz එකේ බලපන් පොඩ්ඩක් හොයලා..
     
    • Like
    Reactions: pathaleiretta

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    121006010_1267824440220359_8436578711652051140_n.png
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් use කරන්නේ පොන් එක wifi කනෙක්ට් කරලා
    මේ ඇප් එක දාගෙන හොද surround sound කොලිටි එකක් තියෙනවා මට නම්
    මම ගොඩාක් වෙලාවට රෙකොඩිං කරන්නේ රැට නැත්තං වටපිටාවේ සද්ද ටික ඇහෙනවා
    1659427551898.png

    https://play.google.com/store/apps/details?id=com.wo.voice2&hl=en&gl=US