මයිනගේ මළගෙදර

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Mainata kalin ubala api marei mehma giyoth
    එක ඇත්ත බන්...

    මම නන් කියන්නෙ කිරියෙ වාසියෙක් විදියට හිතල අපි ඔක්කොම @erozan ගෙ දුක බෙදාගන්න උන්ගෙ ගෙදර යන්න ඕනි කියල.
    ඕකගේ ගෙදර දාන්න කවුරු හරි ඉන්නවද බන් මේ කිරියේ?
    ------ Post added on Jun 21, 2022 at 9:39 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    එක ඇත්ත බන්...


    ඕකගේ ගෙදර දාන්න කවුරු හරි ඉන්නවද බන් මේ කිරියේ?
    ------ Post added on Jun 21, 2022 at 9:39 AM
    ඇයි අර මූනත් එක්කම නූලක් දාල තිබ්බෙ. මයින් මලාම කෝමත් නිව්ස් වල පෙන්නයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    11.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මයිනා මැරිච්ච දවසට උබලා දාන වැකි ටික පහලින් දාගෙන යමුද?

    මම නම් දාන්නේ

    " සෙල්ල වලවේ... මයිනා එලොවේ... "
    මම නම් ඔය පරයට එක පාරක් වත් කතිරෙ ගහලා නෑ. එනිවේ....

    වාසනා දිනේකි මේක.......
     
    • Like
    Reactions: sonicraze

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා හේතු වාසනා

    නිර්වාන්ගේම පුතෙක් වෙලා යලි ඉපදෙන්න වාසනා වේවා
    ඒතකල් අපායේ අසුචි වලක ඔළුවෙන් හිටගෙන ඉන්න ලැබේවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එරෝසන් හඬයි ඔබ නිහඬයි

    මයිනා එලොවේ එරෝසන් කිරියේ

    මම ලපයාට බයයි නංගියේ